🌪️🏞️ රුසියාවේ පිහිටි ගංගාවක් මත හටගත් අපූරු දියගොබ වළාව (Waterspout) 🏞️🌪️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    පසුගිය ජූලි 13 වනදා රුසියාවෙහි, 'Perm' නම් ප්‍රදේශයෙහි පිහිටා තිබෙන කිලෝමීටර 1805 ක් දිගකින් යුක්ත වූ
    "Kama River" නම් ගංගාව මත හටගත් මෙම අපූර්ව දියගොබ වළාව (Waterspout) මෙලෙස කැමරා කාචයට හසු කර ගැනීමට සමත්ව තිබේ. :)





    "දිය ගොබ වළාව" (Waterspout) පිළිබදව වැඩිදුර පැහැදිලි කිරීමක් සහිතව මා මීට ඉහතදී ලියා පළ කළ ලිපි

    🌪️🌬️🌊 ෆ්ලෝරීඩා'හි ටැම්පා බොක්ක ආශ්‍රිත ප්‍රදේශයෙහි හටගත් අපූරු "දිය ගොබ වළාව" (Waterspout) 🌊🌬️🌪️

    😳🌊🌪️ චණ්ඩ ටෝර්නේඩෝවක් බවට පත්වූ දිය ගොබ වළාව 🌪️🌊😳
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Bump

    ඕකට ඇදිල උඩට ගියොත් මල කෙලියයි නෙහ්
    වෙලාවට මෙහෙ නැත්තෙ ඕවා :baffled:
    මෙහෙ පොඩි පොඩි ඒවා ඇති වෙලා තියනවා. පොඩි විනාඩි ගණනකින් ඉවර වෙන.
    ------ Post added on Jul 18, 2023 at 11:32 PM