🌶️ කම්න වරෙල්ලා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    7,584
    8,267
    113
    රතු මිරිස් පුච්චලා කළු කරලා කැවට කමක් nedda?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,112
    113
    රතු මිරිස් පුච්චලා කළු කරලා කැවට කමක් nedda?
    ඉන්දියන් කාරයො කන්නෙ එහෙම තමයි , හැබැයි විෂ යන්න බටර් දානව ගොඩක්.

    බටර් දාන්න බැරි නම් අමුව විතරක් කාපන්.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,584
    8,267
    113
    ඉන්දියන් කාරයො කන්නෙ එහෙම තමයි , හැබැයි විෂ යන්න බටර් දානව ගොඩක්.

    බටර් දාන්න බැරි නම් අමුව විතරක් කාපන්.
    ඒ කියන්නේ කැම හදද්දී මිරිස් කුඩු දැම්මම අවුල් ද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,112
    113
    ඒ කියන්නේ කැම හදද්දී මිරිස් කුඩු දැම්මම අවුල් ද?
    ඒකනෙ මෙච්චරකල් කිය කිය හිටියෙ. 😮😯😫
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,584
    8,267
    113
    ඒකනෙ මෙච්චරකල් කිය කිය හිටියෙ. 😮😯😫
    ඉතින් යකෝ කඩේකින් වත් වෙන ගෙදරකින් වත් කන්නේ කොහොමද? මාසෙකට ගෙවල් 10 කින් වත් බත් ගිලිනවා. වේල් 5ක් වත් කඩෙන් කන්න වෙනවා.

    කාල කන්න වෙන මුකුත් නැඑද්ද නිකන් ඇන්ටි රතුමිරිස් පෙත්තක් වගේ?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,271
    2,257
    113
    ඉන්දියන් කාරයො කන්නෙ එහෙම තමයි , හැබැයි විෂ යන්න බටර් දානව ගොඩක්.

    බටර් දාන්න බැරි නම් අමුව විතරක් කාපන්.
    සීනි දාල කන්න එපාද ???
     
    • Haha
    Reactions: Dead Cupid

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,112
    113
    ඉතින් යකෝ කඩේකින් වත් වෙන ගෙදරකින් වත් කන්නේ කොහොමද?
    ඒක හිංදා තමයි රටේ ලෙඩ්ඩු වැඩි
    මාසෙකට ගෙවල් 10 කින් වත් බත් ගිලිනවා. වේල් 5ක් වත් කඩෙන් කන්න වෙනවා.
    සයිවර් කඩේකින් කාපන්. උන් දාන්නෙ නෑ.
    කාල කන්න වෙන මුකුත් නැඑද්ද නිකන් ඇන්ටි රතුමිරිස් පෙත්තක් වගේ?
    බටර් තමයි
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    4,850
    8,733
    113
    octagon
    බඩේ ගිණියම තමයි ඉතිං
    අච්චාරු වගේ ඒවටත් එනවනේ , තව ලුණු දෙහි වගේ acidic ඒවාට. විනකිරිත් උබ කියනස විදියට අවුලනේ. බඩ දවිල්ලටම වඩා ඕවගේ fungus එකක් එන කතාවක් කියන්නේ . ඒවත් import ඒවා .
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,112
    113
    අච්චාරු වගේ ඒවටත් එනවනේ , තව ලුණු දෙහි වගේ acidic ඒවාට. විනකිරිත් උබ කියනස විදියට අවුලනේ. බඩ දවිල්ලටම වඩා ඕවගේ fungus එකක් එන කතාවක් කියන්නේ . ඒවත් import ඒවා .
    එතකොට තව ගිණියම නගිනවා.