ගංවතුරෙන් විනාශ වී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කූඨ ලෙස සකසා වෙළඳපොලට සැපයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 1,000ක් අළෙවි කිරීමට සූදානම් කළ සැකකරුවන් කිහිපදෙනෙකුට මෙලෙස නීතිය ක්‍රියාත්මක කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දිනවල තමන් මිලදී ගන්නා සහල් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවය.