🌾 ගංවතුරෙන් විනාශ වූ සහල් වෙළඳපොළේ

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ගංවතුරෙන් විනාශ වී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කූඨ ලෙස සකසා වෙළඳපොලට සැපයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

    ඒ අනුව මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 1,000ක් අළෙවි කිරීමට සූදානම් කළ සැකකරුවන් කිහිපදෙනෙකුට මෙලෙස නීතිය ක්‍රියාත්මක කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දිනවල තමන් මිලදී ගන්නා සහල් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවය.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,657
    8,386
    113
    ඒ හාල් වේලලා ගන්න බැරිද?
    පිස්සුඩ බන් ගූ මිස්‍ර කානු වතුර ඇබ්සොර්බ් වෙලා තියෙන්න්නෙ. කෑව කියන්නේ කෙලින්ම අතීසාරය
     
    • Haha
    Reactions: Tramadol

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,779
    113
    කොහොමත් ඉස්සර ඉඳන් නුවරඑලිය කැරට් හෝදන්නේ කුණු ඇලවල් වල. ගෝනි පිටින් ගිල්ලවලා.

    ඕවා චුට්ටක් කෑවට මුකුත් වෙන්නේ නෑ 😁
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,657
    8,386
    113
    කොහොමත් ඉස්සර ඉඳන් නුවරඑලිය කැරට් හෝදන්නේ කුණු ඇලවල් වල. ගෝනි පිටින් ගිල්ලවලා.

    ඕවා චුට්ටක් කෑවට මුකුත් වෙන්නේ නෑ 😁
    eawata unanne nahane ban. haal kiyanne balan iddhi wathura naha
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ඒ හාල් වේලලා ගන්න බැරිද?

    වැඩක් නෑ. දූෂිත ජලයෙ මොන රසායනික හෝ විෂබීජ තිබුණද කියල අපි දන්නෙ නැති නිසා. හාල් තෙත බැහැල පුස් කන එක වෙන්න පුළුවන් අවම හානිය. ගංවතුරකදි එතනින් නවතින්නෙ නෑනෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    ගංවතුරෙන් විනාශ වී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කූඨ ලෙස සකසා වෙළඳපොලට සැපයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

    ඒ අනුව මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 1,000ක් අළෙවි කිරීමට සූදානම් කළ සැකකරුවන් කිහිපදෙනෙකුට මෙලෙස නීතිය ක්‍රියාත්මක කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දිනවල තමන් මිලදී ගන්නා සහල් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවය.
    Not the first instance that this happened. :ROFLMAO:
     
    • Sad
    Reactions: asbestos

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ගංවතුරෙන් විනාශ වී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කූඨ ලෙස සකසා වෙළඳපොලට සැපයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

    ඒ අනුව මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 1,000ක් අළෙවි කිරීමට සූදානම් කළ සැකකරුවන් කිහිපදෙනෙකුට මෙලෙස නීතිය ක්‍රියාත්මක කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දිනවල තමන් මිලදී ගන්නා සහල් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවය.
    Thambi da eka karanne?