🌿 ගංජා ගැහුවාම සිහිය විකල් වෙනවාද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සංගීත් ගේ ස්පීච් එක ගැන fb එකේ එහෙම ලොකුවට කතාවෙලා තියෙනවා දැක්කා. මේකෙත් threads දෙක තුනක් දාලා තිබ්බා. එතන සංගීත් ගංජා ගහල ද නැද්ද කියන්න දන්නේ නෑ. හැබැයි ඌ කියන දේවල් පට්ට වටිනවා. සිහිය විකල් වුණාම ඔහොම දේවල් නම් කියන්නේ හොඳ සිහියෙන් ඉද්දි මොනවා කියනවා ඇද්ද කියලා හිතෙනවා.
    කොහොම හරි මම අහන්නේ මේකයි (මේක මේ දේශපාලන හුම්ටක් නෙමෙයි),
    ගංජා ගැහුවාම මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවද? අත්දැකීම් තියෙන උන් කියපන්. මමත් ගංජා ගහලා තියෙනවා. හැබැයි පට්ට මීටරෙන් හිටියා. එහෙම මොංගල් වෙන සීන් එකක් ගංජා වල නෑ බං. ගංජා ගහලා සිහිය විකල් වෙනවා දැකලා තියෙනවද කවුරු හරි?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Many people experience a pleasant euphoria and sense of relaxation. Other common effects, which may vary dramatically among different people, include heightened sensory perception (e.g., brighter colors), laughter, altered perception of time, and increased appetite.
     
    • Love
    Reactions: Lovtus

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    එහෙම නන් නෑ

    ඔහෙ බලාගත්තු අත බලන් ඉන්න පුලුවන්
    හොදට කන්ඩ පුලුවන් ආයෙ බොක්ක දිග ඇරෙනකන්
    රිලැක්ස්, ෆන් ෆීලින් එකක් තමා එන්නෙ.
    සීයා මේ ටිකේ කිරියෙ ඡන්ද ත්‍රෙඩ්වල ඡන්දෙ දෙන්නෙ කාට ද කියලා ඇහුවම ඒවට දෙන උත්තර දැක්කම මට හිතුන සීයා ගංජා ගහනව ඇති කියලා.🥲
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සීයා මේ ටිකේ කිරියෙ ඡන්ද ත්‍රෙඩ්වල ඡන්දෙ දෙන්නෙ කාට ද කියලා ඇහුවම ඒවට දෙන උත්තර දැක්කම මට හිතුන සීයා ගංජා ගහනව ඇති කියලා.🥲
    සීයා පොහොට්ටුවට :P
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    ගංජා නොගහන උනුත් ඉන්නවා බං මේ කියන එක මේ මතක නැති යන්නේ කොහෙද මල්ලේ පොල් වෙච්චි මොන්ගල් සීන් එකේ ඉන්න උන්
     
    • Haha
    Reactions: Lovtus

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,202
    8,202
    113
    M-Town
    සංගීත් ගේ ස්පීච් එක ගැන fb එකේ එහෙම ලොකුවට කතාවෙලා තියෙනවා දැක්කා. මේකෙත් threads දෙක තුනක් දාලා තිබ්බා. එතන සංගීත් ගංජා ගහල ද නැද්ද කියන්න දන්නේ නෑ. හැබැයි ඌ කියන දේවල් පට්ට වටිනවා. සිහිය විකල් වුණාම ඔහොම දේවල් නම් කියන්නේ හොඳ සිහියෙන් ඉද්දි මොනවා කියනවා ඇද්ද කියලා හිතෙනවා.
    කොහොම හරි මම අහන්නේ මේකයි (මේක මේ දේශපාලන හුම්ටක් නෙමෙයි),
    ගංජා ගැහුවාම මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවද? අත්දැකීම් තියෙන උන් කියපන්. මමත් ගංජා ගහලා තියෙනවා. හැබැයි පට්ට මීටරෙන් හිටියා. එහෙම මොංගල් වෙන සීන් එකක් ගංජා වල නෑ බං. ගංජා ගහලා සිහිය විකල් වෙනවා දැකලා තියෙනවද කවුරු හරි?
    ow. mage yaluwekge thaththa kenekta wela thiyenwa.
     
    • Like
    • Wow
    Reactions: S_M_S and Lovtus

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ehema ekak nam wene na. api mea yasa ageta inne. ekath hariyata ara biwama samahara minissu ine ganita gahala kaa gahala wali dagena. anna a wage scn ekak. ehema awul wena un ganja neme beer ekak biwath awul wenawa. a arenna nikan ekek ehema pissu natanne na. ganja walata kohomath calm wela or sinduwak daala chill eke lassana balan inna ekane.

    ganja gahala awul wena ekek mata set welama na. wadima unoth nida gani. ekko eka thanaka balan idi. or chill eke sinduwak ahagena idi.. natala full athal eke idi. marena kan hina wewi didi, nathnam bada palena kan kaama kai. owa tama. sure aru wena mona hari gahala
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මමත් ගංජා ගහලා තියෙනවා. හැබැයි පට්ට මීටරෙන් හිටියා. එහෙම මොංගල් වෙන සීන් එකක් ගංජා වල නෑ බං.
    එකපාරක් ගැහුව ගමන් ශකබුම් වෙන්නේ නැහැ මන් හිතන්නේ.. අවුරුදු ගානක් ගහලා ඒ level ඒකට එන්න පුළුවන් ඇති..
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    එකපාරක් ගැහුව ගමන් ශකබුම් වෙන්නේ නැහැ මන් හිතන්නේ.. අවුරුදු ගානක් ගහලා ඒ level ඒකට එන්න පුළුවන් ඇති..
    eth ganja witarak gahala ehema wenna widiyak na. ona taram danna un inwa kisi awulak nathiwa job ekath karan balane eke inwa. but hodata join hema dama wage gahana ewun . dwasata 1 joint ekak hari
     
    • Like
    Reactions: Lovtus

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,765
    2,796
    113
    එකපාරක් ගැහුව ගමන් ශකබුම් වෙන්නේ නැහැ මන් හිතන්නේ.. අවුරුදු ගානක් ගහලා ඒ level ඒකට එන්න පුළුවන් ඇති..
    Damith Asankaya ehema mama hithanne pahu giya kaale e level eke hitiye. Always high scene eke.
     
    • Like
    Reactions: Lovtus

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Strain eka anuwa ne.lankwe ewa awulak ne.THC 30 panapu ewata nan wikal wenawa
    eth wikara wena scn ekak set wene na . Sativas strain ekak nam active scn eke chill eke athal eke inwa puluwan. indica ekak nam itin nidi bara kaalagune tama. hybrid ekak wunath godak ene hoda high ekak set wenna.. habai wena mukuth dala tibboth gg. dan ara lagadi awa tesla hash eka Synthetic. eka first time poddak wadiyen dala gahuwama melo deyak mathaka na e. nagita ganna ba peya ganakata. a wage ekak bad trip set wunoth gg itin. eth a hash. anika normal ekak neme synthetic mix ekak. natural neme ne..

    ehema nathiwaganja kiwama ganja bud ma witarak gathtoth minihek ge oluwe kalin idalama awulak tibbe nathiwa nikan awul wela wikara karanna taram wena ekak mama dekala na.