සංගීත් ගේ ස්පීච් එක ගැන fb එකේ එහෙම ලොකුවට කතාවෙලා තියෙනවා දැක්කා. මේකෙත් threads දෙක තුනක් දාලා තිබ්බා. එතන සංගීත් ගංජා ගහල ද නැද්ද කියන්න දන්නේ නෑ. හැබැයි ඌ කියන දේවල් පට්ට වටිනවා. සිහිය විකල් වුණාම ඔහොම දේවල් නම් කියන්නේ හොඳ සිහියෙන් ඉද්දි මොනවා කියනවා ඇද්ද කියලා හිතෙනවා.
කොහොම හරි මම අහන්නේ මේකයි (මේක මේ දේශපාලන හුම්ටක් නෙමෙයි),
ගංජා ගැහුවාම මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවද? අත්දැකීම් තියෙන උන් කියපන්. මමත් ගංජා ගහලා තියෙනවා. හැබැයි පට්ට මීටරෙන් හිටියා. එහෙම මොංගල් වෙන සීන් එකක් ගංජා වල නෑ බං. ගංජා ගහලා සිහිය විකල් වෙනවා දැකලා තියෙනවද කවුරු හරි?