🌿 ගංජා ගැහුවාම සිහිය විකල් වෙනවාද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    කිසිම දෙයක් වෙන් නෑ. හැබැයි කම්මැලි කරනවා ලෙසටම එක තමා ආනන්දය ලබනවා කියන්නේ . උබට ප්‍රශ්ණ තියනවනම් ඩොක්ටර් වැලිඅංගට ෆෙස්බුක් මෙසේජ් එකක් දාපන් එයා රිප්ලයි කරනවා. මේකේ ඉන්න උන්ගෙන් ගංජා ගැන අහන්න එපා වැඩියක් ඉන්නේ කොල ගහන උන් 😂
     
    AnuradhaRa

    Well-known member
  • අම්බෝ මම නම් ඔය ගංජා මාකටිං වලට නෑ :P
    මම දන්න විදියට ලංකාවේ කොලිටි ගංජා නෑ. ඔය KG කියන්නේ නම් අමු වහක්. ඒත් පිට රටවල් වල සුපිරි බඩු තියෙනවා. Skunk කියලා කියන්නේ. මම london ඉන්න කාලේ සමහර කාල වල daily ගැහුවා. ජමෙයිකන් රස්තා පොරවල් තමයි top dealers ලා. Alex කියලා එකෙක්ගෙන් මම free delivery කරගන්නවා ඒ දවස් වල. වාග්වාන් බ්‍රෝ යෝ වොන්න ෆුඩ් කියලා තමයි දැක්ක තැන ඌ අහන්නේ :lol: පවුම් 20 ට 10g වගේ ගන්න පුළුවන්. චීස් රයිනෝ එනම්මනම් high grade බඩු. පැකට් එක කැඩුවාම පට්ටම සුවඳයි. අතේ ඇලෙනවා. ටෝබැකෝ mix කරලා rizla එකේ ඔතන එකත් කලාවක් තමයි. මට reverse roll සුපිරියට පුළුවන් :cool: මොනවද ඉතිං දෙපාර අදිනකොට හඳේ. සීතල කියලා නාමයක් දැනෙන්නේ නෑ. හම්මා..
    මටත් රෝලක් එවපන්කො
     
    • Haha
    Reactions: Lovtus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    අම්බෝ මම නම් ඔය ගංජා මාකටිං වලට නෑ :P
    මම දන්න විදියට ලංකාවේ කොලිටි ගංජා නෑ. ඔය KG කියන්නේ නම් අමු වහක්. ඒත් පිට රටවල් වල සුපිරි බඩු තියෙනවා. Skunk කියලා කියන්නේ. මම london ඉන්න කාලේ සමහර කාල වල daily ගැහුවා. ජමෙයිකන් රස්තා පොරවල් තමයි top dealers ලා. Alex කියලා එකෙක්ගෙන් මම free delivery කරගන්නවා ඒ දවස් වල. වාග්වාන් බ්‍රෝ යෝ වොන්න ෆුඩ් කියලා තමයි දැක්ක තැන ඌ අහන්නේ :lol: පවුම් 20 ට 10g වගේ ගන්න පුළුවන්. චීස් රයිනෝ එනම්මනම් high grade බඩු. පැකට් එක කැඩුවාම පට්ටම සුවඳයි. අතේ ඇලෙනවා. ටෝබැකෝ mix කරලා rizla එකේ ඔතන එකත් කලාවක් තමයි. මට reverse roll සුපිරියට පුළුවන් :cool: මොනවද ඉතිං දෙපාර අදිනකොට හඳේ. සීතල කියලා නාමයක් දැනෙන්නේ නෑ. හම්මා..
    ඉන්ශ් අල්ලා මචන් ❤
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    සංගීත් ගේ ස්පීච් එක ගැන fb එකේ එහෙම ලොකුවට කතාවෙලා තියෙනවා දැක්කා. මේකෙත් threads දෙක තුනක් දාලා තිබ්බා. එතන සංගීත් ගංජා ගහල ද නැද්ද කියන්න දන්නේ නෑ. හැබැයි ඌ කියන දේවල් පට්ට වටිනවා. සිහිය විකල් වුණාම ඔහොම දේවල් නම් කියන්නේ හොඳ සිහියෙන් ඉද්දි මොනවා කියනවා ඇද්ද කියලා හිතෙනවා.
    කොහොම හරි මම අහන්නේ මේකයි (මේක මේ දේශපාලන හුම්ටක් නෙමෙයි),
    ගංජා ගැහුවාම මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවද? අත්දැකීම් තියෙන උන් කියපන්. මමත් ගංජා ගහලා තියෙනවා. හැබැයි පට්ට මීටරෙන් හිටියා. එහෙම මොංගල් වෙන සීන් එකක් ගංජා වල නෑ බං. ගංජා ගහලා සිහිය විකල් වෙනවා දැකලා තියෙනවද කවුරු හරි?
    පොර නාකො ඉද්දි ඔක්කොම ජාති පාවිච්චි කරල තියනව කිව්වනේ. ඉතින් අවුල් යනව නම් ඔය ඕන තරම් ජාති තියෙද්දි ගංජ වලටම දාන්න try කරන්නෙ ඇයි දන්නෑ. ඒකෙත් දේශපාලනේ. පොලිස් ලොක්කොත් ගංජ වවල අහුඋනානේ. රටේ උන් හාවො වෙනකන් හොඳයි. මිනිස්සු වවා ගත්තොත් අනිව සිගරට් ව්කිනෙන්නෙ නැති වෙනව. හොඳ නරක කවුද දන්නෙ ගහන එකා ගහනව.
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,658
    1,155
    113
    Kottawa
    idala hitala gahuwa wagey newei, okata abbahi wechcha un innawa neh.. magey yaluwek ta una uwa bohoma amaruwen galawa gatte counselling ehema kalla.. pora ta track panna addict wela
     
    • Wow
    Reactions: Lovtus

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙනම් ඔය mental case එනවා ඇත්තේ බන් කාලකන්නි වගේ දවසෙම ඕක ඇද ඇද ඉන්න එවුන්ට වෙන්න ඇති.. නැත්නම් උන් ගංජා වලට කලවම් කරන දේවල් නිසා වෙන්නත් පුළුවන්
    ගොඩක් වෙලාවට overdose වීමයි. එක එක දේවල් කලවම් කිරීම නිසා තමයි මටත් හිතෙන්නේ.. අනිත් එක සීය බිව්වේ ලංකාවේ හොඳ ගංජා, කලවම් නෙවෙයි..
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අවුරුදු කීපෙක ඉදන් daily ගහනවා. තවම ඔහොම දෙයක් නැහැ.

    මුතුන් මිත්තන්ගෙන්වත් එහෙම දෙයක් ආරංචි වෙලා නැහැ. හැබැයි උදේ ඉදන් රෑ වෙනකන් high එකේම ඉන්න යන එකේ අවුලක් තිඅනවද දන් නැහැ. මම දවසකට එක පාරක් ගහනවා. එච්චරයි.

    අරක්කු, සිගරට්, ගංජා ඔක්කොම කලවම් කරගන්නන එක අවුල් ඇති මට හිතෙන විදිහට. සිගරට් බොන්නේනම් කලාතුරකින්. අරක්කු බොන්නෙත් නැහැ. volume අඩු බියර් පමණයි.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Ganja gahala sex karama danena trill eka godak wadida? normal orgasm pleasure eka wage 10x times withara wadi wela danenawa kiyala gahana ekek kiwwa..boruda danne naa..experience thiyena ekek kiyapan balanna
     
    • Like
    Reactions: ලොකු bhai

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අම්බෝ මම නම් ඔය ගංජා මාකටිං වලට නෑ :P
    මම දන්න විදියට ලංකාවේ කොලිටි ගංජා නෑ. ඔය KG කියන්නේ නම් අමු වහක්. ඒත් පිට රටවල් වල සුපිරි බඩු තියෙනවා. Skunk කියලා කියන්නේ. මම london ඉන්න කාලේ සමහර කාල වල daily ගැහුවා. ජමෙයිකන් රස්තා පොරවල් තමයි top dealers ලා. Alex කියලා එකෙක්ගෙන් මම free delivery කරගන්නවා ඒ දවස් වල. වාග්වාන් බ්‍රෝ යෝ වොන්න ෆුඩ් කියලා තමයි දැක්ක තැන ඌ අහන්නේ :lol: පවුම් 20 ට 10g වගේ ගන්න පුළුවන්. චීස් රයිනෝ එනම්මනම් high grade බඩු. පැකට් එක කැඩුවාම පට්ටම සුවඳයි. අතේ ඇලෙනවා. ටෝබැකෝ mix කරලා rizla එකේ ඔතන එකත් කලාවක් තමයි. මට reverse roll සුපිරියට පුළුවන් :cool: මොනවද ඉතිං දෙපාර අදිනකොට හඳේ. සීතල කියලා නාමයක් දැනෙන්නේ නෑ. හම්මා..
    KG gahanna epa. mara jarawal. hoda buds dan tiyenwane hoya ganna ona taram. hoda kush parak gahala athal eke ina ona kaala beela. KG labba wal nam ghanna epa. ekama awula itin hoda bud ekak 7K walin uda yanne 1g. kg wage 500 kaali na
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Ganja gahala sex karama danena trill eka godak wadida? normal orgasm pleasure eka wage 10x times withara wadi wela danenawa kiyala gahana ekek kiwwa..boruda danne naa..experience thiyena ekek kiyapan balanna

    sex විතරක් නෙමෙයි මචන්. හැමදේම feel වෙනවා වැඩියි. කෑමක උනත් රස හොදට දැනෙනවා. අන්න එකයි ගංජා ගහල කන්න පුළුවන් කියන්නේ. පැණි රස කන්නේ වදින මගුලකට නෙමෙයි. එකේ රස මාර විදිහට දැනෙනවා. හැබැයි ඔය දේවල් ලිමිට් කරගන්න ඕන. උබ ගංජා ගහල පැණිරස, බත් හැලි ගණන් කන්න ගියොත් වෙනම ලෙඩක් හැදිලා නවතින්නේ. sex කරන එකනම් කමක් නෑ .
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Ganja gahala sex karama danena trill eka godak wadida? normal orgasm pleasure eka wage 10x times withara wadi wela danenawa kiyala gahana ekek kiwwa..boruda danne naa..experience thiyena ekek kiyapan balanna
    Yes.. sex vitarak nemei music wala hidden meanings therenna patan gannava.. kamak unath kaddi mara feeling ekak enne.. Mangoes ehema kawama thamai hodama :D normally nathi calmness ekak enava.. trick eka thamai tobacco mix karnne nathuwa inna eka. mama nam gahanne kush tikakata local poddak sandy karala..meh daws wala ghanne mike tyson strain eka. Ninda yanava hodata.
     
    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Yes.. sex vitarak nemei music wala hidden meanings therenna patan gannava.. kamak unath kaddi mara feeling ekak enne.. Mangoes ehema kawama thamai hodama :D normally nathi calmness ekak enava.. trick eka thamai tobacco mix karnne nathuwa inna eka. mama nam gahanne kush tikakata local poddak sandy karala..meh daws wala ghanne mike tyson strain eka. Ninda yanava hodata.
    සිරාවට මචං. දවසක් මට පට්ට රැගෙ පාරක් set වුණා. A - Z වින්දා කිවුවොත් හරි :yes:
     
    • Love
    Reactions: krizta