අඩෝ ලියනෙ උබ නම් මාරම ඩයල් එකක්නෙ දවසකට එකක් කොහොම හාරි හොයා ගන්නවා නෙහ්
රෙප් දෙන්න බෑලු වටේ යන්නලු.
You must spread some Reputation around before giving it to Lejayange again.
►. කවුද බන් ලියනෙ කියන්නෙ....?
උඹේ යූසර් නේම් එක "ලියනගේ" වගේ දකින්න ඇත්තේ..
කොහොමෙයි හරියටම එහෙම කියන්නෙකටට ගන්න ආස නැති ලුක් එකක් තියෙන්නේ මෙයාගේ.


