🍜අපේ රසට 🍳බිත්තර 🍜නුඩ්ල්ස් අද ඔයාලට 🤷🤷අරගෙන ඇවිත්🤷🤷 තියෙන්නේ රසවත් 🍜🍜නුඩ්ල්ස් එකක් 😍😍හදන විදිය. එළවලු 🥕🥗ටිකක් වැඩිපුර දාලා 🍳බිත්තරයකුත් එකතු කරලා හරිම ඉක්මනින්😃පහසුවෙන් 😃ලේසියෙන් 😃මේ නුඩ්ල්ස් එක හදා ගන්න පුළුවන්. රෑ 🍜🍜කෑමට වගේ නම් හරිම🤤🤤රසවත්...