🍜අපේ රසට 🍳බිත්තර 🍜නුඩ්ල්ස්

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    🍜අපේ රසට 🍳බිත්තර 🍜නුඩ්ල්ස්

    අද ඔයාලට 🤷🤷අරගෙන ඇවිත්🤷🤷 තියෙන්නේ රසවත් 🍜🍜නුඩ්ල්ස් එකක් 😍😍හදන විදිය. එළවලු 🥕🥗ටිකක් වැඩිපුර දාලා 🍳බිත්තරයකුත් එකතු කරලා හරිම ඉක්මනින්😃පහසුවෙන් 😃ලේසියෙන් 😃මේ නුඩ්ල්ස් එක හදා ගන්න පුළුවන්.

    රෑ 🍜🍜කෑමට වගේ නම් හරිම🤤🤤රසවත් වගේම හදාගන්නත් 🤷🤷පහසුයි. ඔයාට මේකට එළවලු🥗🥗🥗🥗 ටික කපාගන්න මහන්සිය විතරයි යන්නේ. එහෙනම් හදලම😍😋😘 බලලා කියන්නකෝ රස.