අද ඔයාලට 
අරගෙන ඇවිත්
තියෙන්නේ රසවත්
රතු අල කරියක් හදන විදිය.
රසට සුවඳට
ලස්සන පාටට
රතු අල
එහෙම නැත්නම් බීට් රූට් කරියක් පොල්කිරි දාලා හදන විදිය.
ඔයාලගේ ගෙදර
පොඩ්ඩෝ
එහෙම ඉන්නවනම් බත් කවන
වෙලාවට මේ වගේ කරියක් එක්ක
විතරක් බත් කවාගන්න පුළුවන්
. එහෙනම් හදලම

බලලා කියන්නකෝ රස.
ඔයාලගේ ගෙදර