🍟 ගෙදරදීම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදමු 🍟

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    I
    මමත් අද හැදුවා. ඊයේ Fridge එකට දාලා තිබිලා අද ගත්තෙ, පැය 24 ක් විතර තිබුණා. හොඳට ආවා හැබැයි.
    Comments වල තිබුණා Freezer එකේ දානවා නම් පැය 2 ක් වගේ දාලා හදන්න පුළුවන් කියලා.

    @SHEHAN_GIWANTHA TFS Bro! 😍
    mamath haduwa ban. Kiyapu widiyata kala eth hariyata awe na ban. Deweni paara fry karala gaddi haiyyata tibba. Eth podda welawak yaddi aye melek una ban 🥹
     
    • Like
    Reactions: NRTG

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    I

    mamath haduwa ban. Kiyapu widiyata kala eth hariyata awe na ban. Deweni paara fry karala gaddi haiyyata tibba. Eth podda welawak yaddi aye melek una ban 🥹
    මම ඊයේ පැය 4 ක් විතර Fridge එකේ දාලා Try කලා, Crispy ගතියට ආවේ නෑ. Fry කරලා විනාඩි 5 ක් විතර යනකොට Soggy ගතියක් ආවා. අද මුලින් විනාඩි 6 Fry කරලා පැය බාගයකින් ආයේ විනාඩි 6 ක් විතර Fry කලා. හොඳටම ආවා. Moisture එක සෑහෙන්න අඩු වෙන්න ඕන මම හිතන්නෙ, නැත්නම් අර කිව්වා වගේ වෙනවා. ආයේ Try එකක් දාලා බලන්න. වැඩේ හොඳයි. 😉
     
    • Like
    Reactions: NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    මම ඊයේ පැය 4 ක් විතර Fridge එකේ දාලා Try කලා, Crispy ගතියට ආවේ නෑ. Fry කරලා විනාඩි 5 ක් විතර යනකොට Soggy ගතියක් ආවා. අද මුලින් විනාඩි 6 Fry කරලා පැය බාගයකින් ආයේ විනාඩි 6 ක් විතර Fry කලා. හොඳටම ආවා. Moisture එක සෑහෙන්න අඩු වෙන්න ඕන මම හිතන්නෙ, නැත්නම් අර කිව්වා වගේ වෙනවා. ආයේ Try එකක් දාලා බලන්න. වැඩේ හොඳයි. 😉
    Ela ela. Deep freezer eke thawa godak tiyenawa. Aye hadala balanna one
     
    • Like
    Reactions: NRTG and CeylonMusk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම ඊයේ පැය 4 ක් විතර Fridge එකේ දාලා Try කලා, Crispy ගතියට ආවේ නෑ. Fry කරලා විනාඩි 5 ක් විතර යනකොට Soggy ගතියක් ආවා. අද මුලින් විනාඩි 6 Fry කරලා පැය බාගයකින් ආයේ විනාඩි 6 ක් විතර Fry කලා. හොඳටම ආවා. Moisture එක සෑහෙන්න අඩු වෙන්න ඕන මම හිතන්නෙ, නැත්නම් අර කිව්වා වගේ වෙනවා. ආයේ Try එකක් දාලා බලන්න. වැඩේ හොඳයි. 😉
    mata Corn flour sahenna giya.

    mama hithanne hodata wathura tika welenakan inna one corn flour danna.
     
    • Like
    Reactions: NRTG

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    mata Corn flour sahenna giya.

    mama hithanne hodata wathura tika welenakan inna one corn flour danna.
    ඔව්. මම වතුර බේරෙන්න තියලා Kitchen towel එකකින් තෙතමාත්තු කරලා Corn flour දැම්මේ. කපලා ටික වෙලාවක් තියනකොට අල වලින් තෙත ගතිය එනවා මම හිතන්නෙ.

    Deep fry koranne natiwa air frying set wenne nadda ? 🥶
    French fries air fryer එකේ දානවා නම් Oil ටිකක් Spray කරලා දැම්මහම හොඳට එනවා. Frozen fries වල නම් තෙල් තියනවා එක සැරයක් Fry කරලා Freeze කරන නිසා. ඊළඟ සැරේ Air fryer try කරලා Update එකක් දෙන්නම්. Air fryer එකේ දාන්න කම්මැලී Clean කරන්න කරදර නිසයි, රස අඩු නිසයි. 😂
    ------ Post added on Oct 29, 2023 at 6:22 PM

    Ela ela. Deep freezer eke thawa godak tiyenawa. Aye hadala balanna one
    ආහ්! එහෙනම් Loaded fries හදලා බලන්න. මම පොඩි ප්‍රමාණයක් හදලා බැලුවේ මුලින් හරි යයිද දන්නෙ නැති නිසා. Loaded fries හදන්න ඕන ඊළඟ සැරේ. 🤤
    ------ Post added on Oct 29, 2023 at 6:26 PM
     
    Last edited: