🎁 YandeX 🎁 2TB~4TB

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    oya vage sites avith yanava aye.. godak velavata sustain venne na.. e hinda kaalayak yanakal okata backup karana files thava kohehari solid thanaka backup karala thiyaganna
    Yandex බන් රෂිය වල ගූගල් වලට වඩා ස්ටේබල් සර්ච් එන්ජින් එකක්. china වල baidu වගේ තමයි.
    Google drive වලට වඩා හැම අතින්ම හොඳයි ඕක. හැබැයි US , UK උන් පාවිච්චි නොකරන්නේ උන්ගේ data රෂියන් උන් ගන්නවා කියන බයට.

    Google Gsuit paid උනාට මුන්ගේ custom email service එක free. google sheet, docs වගේ මුන්ගේත් වෙනම තියෙනවා.
    copyright සීන් නැහැ DMCA අදාළ US වලට විතරක් නිසා. බය නැතුව ෆිල්ම් අප්ලෝඩ් කරලා තියන්න පුළුවන්.

    මන් අවුරුදු 5 ක වගේ ඉඳන් 100GB එක පාවිච්චි කරනවා. මාසෙට $2
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    oya vage sites avith yanava aye.. godak velavata sustain venne na.. e hinda kaalayak yanakal okata backup karana files thava kohehari solid thanaka backup karala thiyaganna
    Yandex is one of the biggest IT companies in Russia. They own most of the popular tech services in Russia including taxi, food delivery, banking services and etc. It will never go away, at least for next 50 years.