Seller kiyannenam original kiyala eth samahara reviews thibba fake kiyala.ඔරිජිනල් නොකිය ද?
වෙලාවට ගෙව්වේ නෑ?Cancel godk awa cash on dilivery dapuwa...
Cod ඒවා දැම්ම ඒවා වෙලාවට ගෙව්වේ නෑ කියලා කැන්සල් කලා.. පැක් කලා කියලා වැටිලත් තිබ්බා..ඩරාස් හොරු
------ Post added on Jul 7, 2025 at 3:47 PM
Ube me thread eke dapu hinda thama ohoma une

කොපි කියන්නෙ දැන් ලංකාවෙ හැමතැනම Nokia කියල විකුණන්නෙ ඕක තමයි. නැතුව දැන් Nokia කියල බ්‍රෑන්ඩ් එකක් එන්නෙ නෑ. HMD කියල එන්නෙ. Softlogic ල ගෙන්නන්නෙ ඒක. Daraz එකේ ඒකත් තියෙනව Softlogic 1 Year warranty එක්ක.Nokia කියලා ගහලා තිබ්බ ෆෝන් ඔක්කොම කොපි![]()
ඔබගේ හැගීම් සමග සෙල්ලම් කලාට sorry - DARAZmage ekath cancell karala ada hawasa

ඔව් ඔයි. රෙදි ඉල්ලේ, ගෙදර උන්දැ ට උදේ ලොරි talk එකකුත් දුන්නා ටූල්ස් වගයක එන්න තියෙනවා Pantry එකේ repair ටික කරගන්න පුළුවන් කාව වත් දැන් හොයන්න ඕන නැහැ කියලා. තව ප්ලුග් වැඩේ ත් හරි මොකුත් කරන්න ඕන නැහැ Multi Extension Code සෙට් එකක්, Adapters සෙට් එකක්, cables වගය ක් එන්න තියෙනවා. ඔක්කොම කාමර අස් කරලා සුද්ද කරලා තියන්න, ආවම හයි කරන අස්සේ මට බැහැ ඔය clean කරන්න කියලා. ඔක්කොම හබක්, දැන් ඒ මොකුත් නැහැ.මේ පාරනම් ගෙදර මිනිස්සු මාව තුට්ටුවටම දායි වගේ![]()
ඔව් ඔයි. රෙදි ඉල්ලේ, ගෙදර උන්දැ ට උදේ ලොරි talk එකකුත් දුන්නා ටූල්ස් වගයක එන්න තියෙනවා Pantry එකේ repair ටික කරගන්න පුළුවන් කාව වත් දැන් හොයන්න ඕන නැහැ කියලා. තව ප්ලුග් වැඩේ ත් හරි මොකුත් කරන්න ඕන නැහැ Multi Extension Code සෙට් එකක්, Adapters සෙට් එකක්, cables වගය ක් එන්න තියෙනවා. ඔක්කොම කාමර අස් කරලා සුද්ද කරලා තියන්න, ආවම හයි කරන අස්සේ මට බැහැ ඔය clean කරන්න කියලා. ඔක්කොම හබක්, දැන් ඒ මොකුත් නැහැ.
ලක්ෂ තුනක බඩු shipping එක්ක 89,0000 ක ට වගේ සෙට් වෙලා දැම්මේ.
වැඩේ උනේ ඊයේ රෑ COD and තව CARD payment කරලා දැම්මා වාසි බඩු වගයක්. දාලා හරිම සතුටින් නින්දට ගියේ.
උදේ නැගිටලා සුබ මොහොතින් ආයේ මොනවද තියෙන වාසි බඩු බලනකොට දාපු ඔක්කොම වාසි items ඔක්කොම වගේ cancel වෙලා, ශිපින්ග් ෆ්‍රී ,තව card offer minimum limit පන්නන්න දාපු වැඩ කට නැති item pack කරලා. ඒ අස්සේ shipping ෆ්‍රී ෆීස් cancel වෙලා අර වැඩකට නැති item වලට shipping add වෙලා. හරි සතුටුයි සිංහලයෝ. සුකන්න කියල ඔක්කොම cancel කරා.
DSI , Moose, Joy room, බඩු ටික විතරයි දැන් එන්න තියෙන්නේ. ඒ ටිකත් එනකන් sure නැහැ.
සතියක් යනෝ මචන් refund වෙන්න