🎉 ඩරාස් 7.7 සේල් 🎉

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Cancel godk awa cash on dilivery dapuwa...

    Cod ඒවා දැම්ම ඒවා වෙලාවට ගෙව්වේ නෑ කියලා කැන්සල් කලා.. පැක් කලා කියලා වැටිලත් තිබ්බා..ඩරාස් හොරු
    ------ Post added on Jul 7, 2025 at 3:47 PM
     
    • Like
    Reactions: Lessar

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,128
    6,551
    113
    East Blue (Goa Kingdom)
    Cancel godk awa cash on dilivery dapuwa...

    Cod ඒවා දැම්ම ඒවා වෙලාවට ගෙව්වේ නෑ කියලා කැන්සල් කලා.. පැක් කලා කියලා වැටිලත් තිබ්බා..ඩරාස් හොරු
    ------ Post added on Jul 7, 2025 at 3:47 PM
    වෙලාවට ගෙව්වේ නෑ?
    chat karapan unge chat ekak thibba issara
    seller neme daraz eke
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    IMG-20250707-155415.jpg

    :angry:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,094
    113
    - උඩරට -
    හොද වැඩේ තොපිට 🤣 අඩුවට බඩු ගන්න ගියාට..
    7 ටයි 77ටයි දෙනවා කියපු ඔක්කොම Cart ඇඩ් කරලා ටයිම් එක එනකම් බලන් හිටියා..
    12 යි වෙලාව 7 උදා උනා විතරයි ඇඩ් කරපු සේරම Out of Stock කියලා වැටුණා 🤣
    තනිකරම බොරුවක් නේ..

    බුකියේ කැරකෙන කොට දැක්කා සමපෝශ 80 ග්‍රෑම් , නූඩ්ල්ස් වගේ පොඩි පොඩි කෑලී රුපියල් 7 ට දීලාතිබ්බා 🤣
    Nokia කියලා ගහලා තිබ්බ ෆෝන් ඔක්කොම කොපි 🤣
    හුකන සේල් මේවා..

    රෙෆරල් කමිශන් ලින්ක් එකෙන් ඌ දෙන ඇම කාපු එලකිරි සාමාජිකයන්‍ට බුදු සරණයි 😁
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Nokia කියලා ගහලා තිබ්බ ෆෝන් ඔක්කොම කොපි 🤣
    කොපි කියන්නෙ දැන් ලංකාවෙ හැමතැනම Nokia කියල විකුණන්නෙ ඕක තමයි. නැතුව දැන් Nokia කියල බ්‍රෑන්ඩ් එකක් එන්නෙ නෑ. HMD කියල එන්නෙ. Softlogic ල ගෙන්නන්නෙ ඒක. Daraz එකේ ඒකත් තියෙනව Softlogic 1 Year warranty එක්ක.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,272
    13,161
    113
    33
    ෆින්ලන්ඩ්
    මේ පාරනම් ගෙදර මිනිස්සු මාව තුට්ටුවටම දායි වගේ 🥲
    ඔව් ඔයි. රෙදි ඉල්ලේ, ගෙදර උන්දැ ට උදේ ලොරි talk එකකුත් දුන්නා ටූල්ස් වගයක එන්න තියෙනවා Pantry එකේ repair ටික කරගන්න පුළුවන් කාව වත් දැන් හොයන්න ඕන නැහැ කියලා. තව ප්ලුග් වැඩේ ත් හරි මොකුත් කරන්න ඕන නැහැ Multi Extension Code සෙට් එකක්, Adapters සෙට් එකක්, cables වගය ක් එන්න තියෙනවා. ඔක්කොම කාමර අස් කරලා සුද්ද කරලා තියන්න, ආවම හයි කරන අස්සේ මට බැහැ ඔය clean කරන්න කියලා. ඔක්කොම හබක්, දැන් ඒ මොකුත් නැහැ.

    ලක්ෂ තුනක බඩු shipping එක්ක 89,0000 ක ට වගේ සෙට් වෙලා දැම්මේ.

    වැඩේ උනේ ඊයේ රෑ COD and තව CARD payment කරලා දැම්මා වාසි බඩු වගයක්. දාලා හරිම සතුටින් නින්දට ගියේ.

    උදේ නැගිටලා සුබ මොහොතින් ආයේ මොනවද තියෙන වාසි බඩු බලනකොට දාපු ඔක්කොම වාසි items ඔක්කොම වගේ cancel වෙලා, ශිපින්ග් ෆ්‍රී ,තව card offer minimum limit පන්නන්න දාපු වැඩ කට නැති item pack කරලා. ඒ අස්සේ shipping ෆ්‍රී ෆීස් cancel වෙලා අර වැඩකට නැති item වලට shipping add වෙලා. හරි සතුටුයි සිංහලයෝ. සුකන්න කියල ඔක්කොම cancel කරා.

    DSI , Moose, Joy room, බඩු ටික විතරයි දැන් එන්න තියෙන්නේ. ඒ ටිකත් එනකන් sure නැහැ.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Koko one time payments එකක් කාලා ඒක දැන් 3 installment එකක් විඳියට පෙන්නනවා koko contract කරගන්නේ කොහොමද?
    July 1st refund කරපු එකක් තාම ලැබිලත් නැ 🤔
     
    • Sad
    • Haha
    Reactions: Ashan052 and Troop