Guardians of the Galaxy Vol. 3 & Sound of Freedom ඇරෙන්න එකක්වත් සෙට් නැහැ මචන්
mokakda ban SIGMA scene eka kiyanne?barbie hype uney ryan gosling hinda kollo athara. sigma scene eke
මෙතනින් එකක්වත් බලල නෑ![]()
sigma male bung oya internet trend ekak meme wage, alpha male wage scene ekak habai sigma inne thaniyama wage scene ekak thiyenne youtube karala balapanmokakda ban SIGMA scene eka kiyanne?
sigma male bung oya internet trend ekak meme wage, alpha male wage scene ekak habai sigma inne thaniyama wage scene ekak thiyenne youtube karala balapan

sigma thamai gammacithin mamath nithrama inne thaniyama thama![]()
මිකී මවුස් "public domain' එකක් වෙනකම් කට්ටිය දත කට මැදගෙන බලන් ඉදලා වගේ.
ඇමරිකාවේ copyright law එක අනුව හිමිකම් අයිතිය තියාගන්න පුළුවන් උපරිම අවුරුදු 95 යිලු.ow ne. math dakka oya scene eka iaye pereda. mkdda eke histroy eka, ownership nati wenna
Metooමෙතනින් එකක්වත් බලල නෑ![]()

ඔයාටත් එසේම වෙවා සහෝ..සුබ අලුත් අවුරුද්දක් වේවා!!!, සහෝ.![]()
![]()
ඔය production budget එක විතරයි. මේ වගේ Blockbuster ටයිප් එකේ හොලිවුඩ් ෆිල්ම් එකක marketing budget එකට විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 100 ත් 150 ත් අතරෙ ගාණක් යනවා. සමහර ෆිල්ම්ස්වලට ඊටත් වැඩියි. එහෙම බැලුවම මුළු වියදම ඔය ගාන වගේ ඩබල් වෙනව අන්තිමට.අඩෝ මුන්ගේ ෆිල්ම් එකක් ගහන්න යන සල්ලි වලින් ඉන්දියාවේ හැත්ත හඳට රොකටුත් යවනවනේ![]()
![]()
![]()

ඔය ටික ඉන්දියාවට කැරකිලා ආවනම් මුන් ඉරෙත් ගෙවල් ගහයි ):ඔය production budget එක විතරයි. මේ වගේ Blockbuster ටයිප් එකේ හොලිවුඩ් ෆිල්ම් එකක marketing budget එකට විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 100 ත් 150 ත් අතරෙ ගාණක් යනවා. සමහර ෆිල්ම්ස්වලට ඊටත් වැඩියි. එහෙම බැලුවම මුළු වියදම ඔය ගාන වගේ ඩබල් වෙනව අන්තිමට.![]()