🎞️🎥💰 2023 වසරේ ලොව වටා වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපට 💸🎬🎞️

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    GOOD (y)

    මෙතනින් එකක්වත් බලල නෑ :sorry:

    Go Away Movie GIF by MOODMAN

    ------ Post added on Dec 31, 2023 at 10:54 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    අඩෝ මුන්ගේ ෆිල්ම් එකක් ගහන්න යන සල්ලි වලින් ඉන්දියාවේ හැත්ත හඳට රොකටුත් යවනවනේ :no: :no: :no:
    ඔය production budget එක විතරයි. මේ වගේ Blockbuster ටයිප් එකේ හොලිවුඩ් ෆිල්ම් එකක marketing budget එකට විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 100 ත් 150 ත් අතරෙ ගාණක් යනවා. සමහර ෆිල්ම්ස්වලට ඊටත් වැඩියි. එහෙම බැලුවම මුළු වියදම ඔය ගාන වගේ ඩබල් වෙනව අන්තිමට.:yes:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,898
    11,404
    113
    ඔය production budget එක විතරයි. මේ වගේ Blockbuster ටයිප් එකේ හොලිවුඩ් ෆිල්ම් එකක marketing budget එකට විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 100 ත් 150 ත් අතරෙ ගාණක් යනවා. සමහර ෆිල්ම්ස්වලට ඊටත් වැඩියි. එහෙම බැලුවම මුළු වියදම ඔය ගාන වගේ ඩබල් වෙනව අන්තිමට.:yes:
    ඔය ටික ඉන්දියාවට කැරකිලා ආවනම් මුන් ඉරෙත් ගෙවල් ගහයි ):
     
    Similar threads