🎞️🎬 රිඩ්ලි ස්කොට්ගේ සිනමාවලෝකනය 🎥🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    "Blade Runner" ෆිල්ම් එකේ ප්‍රධානම කැරැක්ටර් එකක් ගැන අපි හුග දෙනෙක් මීට කලින් දැනගෙන හිටපු නැති දේකුත් රිඩ්ලි උන්නැහේ මේ ඉන්ටර්විව් එකේදි හෙළි කරනවා. :yes: