E unata dslr ghnne natuwa idal gu unane
Soloprenuer Well-known member Apr 8, 2024 647 535 93 New york Oct 1, 2024 #21 E unata dslr ghnne natuwa idal gu unane Reactions: B.Chat, War Fighter, Stimulus mind and 1 other person
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,539 1,823 113 ලංකාවෙ අඩා...! Oct 1, 2024 #22 Thanks macho.. Reactions: B.Chat, Stimulus mind and NRTG
U Udee KJ Well-known member Feb 10, 2023 5,040 4,484 113 Oct 1, 2024 #23 emoji diaries said: පිස්සුව හදපු බාන්ඩේ. 110 මතකද කට්ටියට. Click to expand... තාමත් තියෙනව ඕකක් Reactions: NRTG, B.Chat, kinkon and 3 others
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Oct 1, 2024 #24 emoji diaries said: පිස්සුව හදපු බාන්ඩේ. 110 මතකද කට්ටියට. Click to expand... පට්ට බාන්ඩේ. මේක හැම කෙනෙක් ගාවම වගේ තිබ්බ ඒ දවස් වල. Reactions: NRTG, B.Chat, Stimulus mind and 3 others
emoji diaries said: පිස්සුව හදපු බාන්ඩේ. 110 මතකද කට්ටියට. Click to expand... පට්ට බාන්ඩේ. මේක හැම කෙනෙක් ගාවම වගේ තිබ්බ ඒ දවස් වල.
emoji diaries Well-known member May 26, 2020 12,853 39,881 113 Homagama Oct 1, 2024 #25 Kalegana said: පට්ට බාන්ඩේ. මේක හැම කෙනෙක් ගාවම වගේ තිබ්බ ඒ දවස් වල. Click to expand... කවුරුහරි රට ඉදන් එද්දි අනිවා ගේන එකක්. Udee KJ said: තාමත් තියෙනව ඕකක් Click to expand... තාම කාට්‍රිජ් ගන්න පුලුවන් මම හිතන්නේ ------ Post added on Oct 1, 2024 at 3:55 PM Reactions: NRTG, B.Chat, Stimulus mind and 3 others
Kalegana said: පට්ට බාන්ඩේ. මේක හැම කෙනෙක් ගාවම වගේ තිබ්බ ඒ දවස් වල. Click to expand... කවුරුහරි රට ඉදන් එද්දි අනිවා ගේන එකක්. Udee KJ said: තාමත් තියෙනව ඕකක් Click to expand... තාම කාට්‍රිජ් ගන්න පුලුවන් මම හිතන්නේ ------ Post added on Oct 1, 2024 at 3:55 PM
Jiro Well-known member Jul 31, 2024 592 998 93 A Dream Oct 1, 2024 #26 TFS Reactions: NRTG, B.Chat and Stimulus mind
U Udee KJ Well-known member Feb 10, 2023 5,040 4,484 113 Oct 2, 2024 #27 emoji diaries said: තාම කාට්‍රිජ් ගන්න පුලුවන් මම හිතන්නේ ------ Post added on Oct 1, 2024 at 3:55 PM Click to expand... සිරාවටම.හොයල බලන්න ඕනෙ. ඉස්සර 36 ෆිල්ම් රෝලක් කියන්නෙ ඉතිං භාන්ඩයක් තමයි. ඕකෙ ෆිල්ම් රෝල නැතුව නිකන් බැටරි දාල ගහලත් තියෙනව. ෆ්ලෑෂරේ පත්තුවෙනව. හරි ආතල්. ඕකට වඩා හැන්ඩි මොඩ්ල් එකකුත් තිබ්බ. වර්ගෙ මතක නෑ. ඔච්චර දිග නෑ කොටයි. මහතයි. හරි කියුට් කැම් එකක් ඒක. Reactions: NRTG, B.Chat and Stimulus mind
emoji diaries said: තාම කාට්‍රිජ් ගන්න පුලුවන් මම හිතන්නේ ------ Post added on Oct 1, 2024 at 3:55 PM Click to expand... සිරාවටම.හොයල බලන්න ඕනෙ. ඉස්සර 36 ෆිල්ම් රෝලක් කියන්නෙ ඉතිං භාන්ඩයක් තමයි. ඕකෙ ෆිල්ම් රෝල නැතුව නිකන් බැටරි දාල ගහලත් තියෙනව. ෆ්ලෑෂරේ පත්තුවෙනව. හරි ආතල්. ඕකට වඩා හැන්ඩි මොඩ්ල් එකකුත් තිබ්බ. වර්ගෙ මතක නෑ. ඔච්චර දිග නෑ කොටයි. මහතයි. හරි කියුට් කැම් එකක් ඒක.
dilrasan Well-known member Oct 30, 2007 42,824 1 4,886 113 40 හත් ඉලව්වෙ! Oct 2, 2024 #28 Ape gedarath thama thiyenawa hondata weda karana Kodak camera ekak... Reactions: NRTG and B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,352 20,927 113 Feb 10, 2025 #29 Bump Reactions: kinkon and NRTG
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,044 15,553 113 New Zealand Feb 10, 2025 #30 up Reactions: NRTG