ඡායාරූපකරණය පිළිබදව කිසිදු වෘත්තීමය පළපුරුද්දක් නොමැති අයෙකුට වුවත් භාවිතා කිරීමට හැකියාව ලැබෙන ආකාරයෙන් නිර්මාණය කළ ලොව පළමු කැමරාව (World's first consumer camera) ලෙස "George Eastman" විසින් ආරම්භ කළ "Eastman Kodak" (Kodak) සමාගම මගින් නිෂ්පාදනය කරනු ලැබූ "Kodak No. 1 camera" නමින් හැදින්වූ සුවිශේෂී කැමරාව සලකනු ලබයි. වර්ෂ 1889 ත් 1895 ත් අතර කාල සීමාවේදී නිෂ්පාදනය කළ මෙම කුඩා ප්‍රමාණයේ කැමරාවට එක් "film roll" එකක් මගින් නිශ්චල ඡායාරූප 100 ක් (100 exposures) ලබා ගැනීමේ හැකියාව පැවතුණි. පහත වීඩියෝව මගින් මෙම සුවිශේෂී කැමරාව පිළිබදව සහ ඡායාරූපකරණ තාක්ෂණයේ සුවිශේෂී සන්ධිස්ථානයන් පිළිබදව තොරතුරු ද සාකච්ඡා කරයි.
"Kodak No. 1 camera"හි විශාලත්වය - 100 mm x 84 mm x 176 mm
බර - කිලෝග්‍රෑම් 6
"Box camera" සහ "Roll film camera" ගණයට අයත් කැමරාවකි.
"Eastman Kodak" (Kodak) සමාගම ආරම්භ කළ ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයකු වූ "George Eastman"

"Kodak no 1 camera"හි බාහිර ස්වරූපය