🎥🎬🕷️ Dakota Johnson විසින් ප්‍රධාන චරිතයට පණ පොවන "Madame Web" සිනමාපටය 🕷️🎬🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    large_thumb%403x.jpg


    Madame Web කියන්නේ Marvel Comics ලගෙ Spider Man universe එකට අයිති වෙන චරිතයක්. මේ චරිතය පසුබිම් කරගෙන ලබන වසරේ, ඒ කියන්නේ 2023 වසරේ ඔක්තෝම්බර් 06 වෙනිදා Madame Web නමින් චිත්‍රපටයක් ලොව පුරා තිරගත වෙන්නට නියමිතව තිබෙනවා. මෙහිදී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Madame Web ගේ චරිතය සදහා Dakota Johnson රංගනයෙන් දායක වෙන අතරම Sydney Sweeney, Celeste O'Connor, Isabela Merced, Tahar Rahim, Emma Roberts, Mike Epps, Adam Scott, හා Zosia Mamet යන රංගන ශිල්පීන් චිත්‍රපටයේ සෙසු චරිත සදහා දායක වනවා. S. J. Clarkson විසින් අධ්‍යක්ෂණය කරනු ලබන Madame Web චිත්‍රපටය ලොව පුරා බෙදා හැරීමේ කටයුතු Sony Pictures සමාගම විසින් සිදු කරයි.

    🎥🎬 Film synopsis 🎬🎥

    Madame Web is a clairvoyant whose psychic abilities allow her to see within the spider world itself. This is the story of how she came to be.





    Dakota Johnson

    86932e99a3996aaa0b276422e823df3f.jpg




    Sydney Sweeney

    295724291_351072090569494_6971239727307335359_n.jpg




    Celeste O'Connor

    cropped-Celeste-OConnor.jpg



    Isabela Merced

    cc1a63232be23b35a0b65f31a12c81b1.jpg




    Emma Roberts

    762470-la-niece-de-julia-roberts-emma-a-950x0-2.jpg




    Adam Scott

    adam-scott-1.jpg





    මේ දිනවල ඇමරිකාවේ බොස්ටන් නගරය තුළ රූපගත කිරීම් සිදුකරන අතර ඒ අතරතුර චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන Dakota Johnson කැමරා කාචයට හසු වූ ආකාරයයි මේ.


    Dakota-Johnson-pictured-on-the-set-of-the-movie.jpg


    Dakota-Johnson-pictured-on-the-set-of-the-movie10.jpg


    dakota-johnson-adam-scott-madame-web-car-crash-04.jpg


    Dakota-Johnson-pictured-on-the-set-of-the-movie5.jpg


    Dakota-Johnson-pictured-on-the-set-of-the-movie55.jpg


    Dakota-Johnson-and-Adam-Scott.jpg


    Dakota-Johnson-pictured-on-the-set-of-the-movie9.jpg


    Dakota-Johnson-pictured-on-the-set-of-the-movie2.jpg


    Dakota-Johnson-pictured-on-the-set-of-the-movie8.jpg


    DACOTA.jpg


    dakota-johnson-continues-filming-madame-web-01.jpg


    dakota-johnson-continues-filming-madame-web-03.jpg


    dakota-johnson-continues-filming-madame-web-04.jpg


    dakota-johnson-continues-filming-madame-web-05.jpg


    dakota-johnson-continues-filming-madame-web-07.jpg


    dakota-johnson-continues-filming-madame-web-06.jpg


    dakota-johnson-continues-filming-madame-web-02.jpg


    dakota-johnson-continues-filming-madame-web-08.jpg


    dakota-johnson-continues-filming-madame-web-09.jpg

     

    HmNRazor

    Well-known member
  • මේකෙ බෝලයක් කටේ ඔබල,මාංචු දාල ගහන සීන් තියනවද ?
    නෑ මකුළු දැලක ඔතලා මමියක් කරලාලු මේකේ පහර දෙන්නේ තියන බෝල කටින් එන්න! 🙄 ආසයිතේ එහෙමේ??? 🥴
     

    Similar threads