Madame Web කියන්නේ Marvel Comics ලගෙ Spider Man universe එකට අයිති වෙන චරිතයක්. මේ චරිතය පසුබිම් කරගෙන ලබන වසරේ, ඒ කියන්නේ 2023 වසරේ ඔක්තෝම්බර් 06 වෙනිදා Madame Web නමින් චිත්රපටයක් ලොව පුරා තිරගත වෙන්නට නියමිතව තිබෙනවා. මෙහිදී චිත්රපටයේ ප්රධාන චරිතය වන Madame Web ගේ චරිතය සදහා Dakota Johnson රංගනයෙන් දායක වෙන අතරම Sydney Sweeney, Celeste O'Connor, Isabela Merced, Tahar Rahim, Emma Roberts, Mike Epps, Adam Scott, හා Zosia Mamet යන රංගන ශිල්පීන් චිත්රපටයේ සෙසු චරිත සදහා දායක වනවා. S. J. Clarkson විසින් අධ්යක්ෂණය කරනු ලබන Madame Web චිත්රපටය ලොව පුරා බෙදා හැරීමේ කටයුතු Sony Pictures සමාගම විසින් සිදු කරයි.
Madame Web is a clairvoyant whose psychic abilities allow her to see within the spider world itself. This is the story of how she came to be.
Dakota Johnson
Sydney Sweeney
Celeste O'Connor
Isabela Merced
Emma Roberts
Adam Scott
මේ දිනවල ඇමරිකාවේ බොස්ටන් නගරය තුළ රූපගත කිරීම් සිදුකරන අතර ඒ අතරතුර චිත්රපටයේ ප්රධාන චරිතයට පණ පොවන Dakota Johnson කැමරා කාචයට හසු වූ ආකාරයයි මේ.
