Thanks මචන්...කාලයක් තිස්සේ හොය හොය උන්නේ.ඕකේ කතාවට ජෝ/ගාමිණිගේ දෙබස් වලට ගහන්න මට තාම කිසිම ෆිල්ම් එකක් ලංකාවේ සෙට් වෙලා නෑ බන්.
උඹට දාස් වාරයක් ස්තූතියි මචන්..!
පොඩිවිජේ..හාරලක්ෂේ..සිරිපාල සහ රංමැණිකා වගේ එහෙමත් තියේද ඔයා ලඟ.?
Thanks මචන්...කාලයක් තිස්සේ හොය හොය උන්නේ.ඕකේ කතාවට ජෝ/ගාමිණිගේ දෙබස් වලට ගහන්න මට තාම කිසිම ෆිල්ම් එකක් ලංකාවේ සෙට් වෙලා නෑ බන්.
eka nikan mawagena innawa wage cn ekak neda? ara soosthi eke wage.....Asandhimitta film eke mokadda ban e wenne ? theruna ekek kiyala enda pls