🎬👨‍💻 සිනමාවේ මායාව - "Furiosa: A Mad Max Saga" සිනමාපටය සදහා "AI' (Artificial intelligence) තාක්ෂණය යොදාගත් අයුරු 👩‍💻🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    ඒවගේ එකක් කියලා බැලූ බැල්මට පෙනුනට පහුගිය ටිකේ රිලීස් වුණු Female lead ෆිල්ම්ස් එක්ක බැලුවම Woke ගතිය අඩුම ෆිල්ම් එකක්. හොද ස්ටෝරි එකකුත් තියෙනවා. හැබැයි Fury road එකට වඩා CGI එහෙම over use කරලා තියෙන නිසා සමහර ඇක්ෂන් සීන්ස්වල ටිකක් aftificial ගතියක් පේනවා. කොහොම වුණත් overall ගත්තොත් හොද ෆිල්ම් එකක්.
    :yes: :)
     

    Similar threads