Woke?
AWeranga Well-known member Oct 23, 2007 1,391 1,951 113 Aug 15, 2024 #21 Woke? Reactions: Reincarnator and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,987 152,980 113 Aug 15, 2024 #22 AWeranga said: Woke? Click to expand... ඒවගේ එකක් කියලා බැලූ බැල්මට පෙනුනට පහුගිය ටිකේ රිලීස් වුණු Female lead ෆිල්ම්ස් එක්ක බැලුවම Woke ගතිය අඩුම ෆිල්ම් එකක්. හොද ස්ටෝරි එකකුත් තියෙනවා. හැබැයි Fury road එකට වඩා CGI එහෙම over use කරලා තියෙන නිසා සමහර ඇක්ෂන් සීන්ස්වල ටිකක් aftificial ගතියක් පේනවා. කොහොම වුණත් overall ගත්තොත් හොද ෆිල්ම් එකක්. Reactions: Reincarnator and AWeranga
AWeranga said: Woke? Click to expand... ඒවගේ එකක් කියලා බැලූ බැල්මට පෙනුනට පහුගිය ටිකේ රිලීස් වුණු Female lead ෆිල්ම්ස් එක්ක බැලුවම Woke ගතිය අඩුම ෆිල්ම් එකක්. හොද ස්ටෝරි එකකුත් තියෙනවා. හැබැයි Fury road එකට වඩා CGI එහෙම over use කරලා තියෙන නිසා සමහර ඇක්ෂන් සීන්ස්වල ටිකක් aftificial ගතියක් පේනවා. කොහොම වුණත් overall ගත්තොත් හොද ෆිල්ම් එකක්.
ob_server Well-known member Jan 16, 2023 7,289 7,802 113 Aug 18, 2024 #23 AWeranga said: Woke? Click to expand... Woke nemene.. 2015 release una MAD MAX : Fury Road eketh main character ekak Furiosa .. Eyage back story eka thama Furiosa: A Mad Max Saga (2024) eke tiyenne. Furiosa balala MAD MAX beluwa nam hari. Last edited: Aug 18, 2024 Reactions: Reincarnator and Stimulus mind
AWeranga said: Woke? Click to expand... Woke nemene.. 2015 release una MAD MAX : Fury Road eketh main character ekak Furiosa .. Eyage back story eka thama Furiosa: A Mad Max Saga (2024) eke tiyenne. Furiosa balala MAD MAX beluwa nam hari.
AWeranga Well-known member Oct 23, 2007 1,391 1,951 113 Aug 18, 2024 #24 Fury Road එක Furiosa එකට වඩා හොඳයි කියලා හිතෙනවා Reactions: Reincarnator