🎬💪 "සුපර්මෑන්ගේ" සිනමාත්මක ආගමනය - "SUPERMAN (2025)" 🎥🤜

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මේ ඉන්නෙ "Henry Cavill" නෙවේ. "David Corenswet" කියන ඇක්ටර් තමයි සුපර්මෑන්/ක්ලාර්ක් කෙන්ට්ට මේපාර රගපාන්නෙ.

    ado Henry Cavill witcher eken ain une Supreman ekata enna one hinda neda.
    dn oo meketh na.
    ado cavill ge thibba gathiya itn wena ungen ganna pluwan weida mnda
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ado Henry Cavill witcher eken ain une Supreman ekata enna one hinda neda.
    dn oo meketh na.
    ado cavill ge thibba gathiya itn wena ungen ganna pluwan weida mnda
    කැවිල් කියන්නෙ ලොකු වීඩියෝ ගේම්ස් ෆෑන් කෙනෙක්නෙ. Witcher වල දෙවැනි සීසන් එකේදි woke සීන්ස් ඔබ්බලා ගේම් එකේ තිබ්බ කතාව වෙනම පැත්තකට ගෙනියනවට කැවිල් විරුද්ධ වුණ නිසා Witcher සීරීස් එකෙන් අයින් වුණා කියලයි හැබැයි ඒ දවස්වල ආරංචිය ගියේ. නැතුව සුපර්මෑන් රෝල් එක reprise කරන එකට අවධානෙ දෙන අරමුණින් නම් නෙවේ දන්න තරමින් නම්.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    කැවිල් කියන්නෙ ලොකු වීඩියෝ ගේම්ස් ෆෑන් කෙනෙක්නෙ. Witcher වල දෙවැනි සීසන් එකේදි woke සීන්ස් ඔබ්බලා ගේම් එකේ තිබ්බ කතාව වෙනම පැත්තකට ගෙනියනවට කැවිල් විරුද්ධ වුණ නිසා Witcher සීරීස් එකෙන් අයින් වුණා කියලයි හැබැයි ඒ දවස්වල ආරංචිය ගියේ. නැතුව සුපර්මෑන් රෝල් එක reprise කරන එකට අවධානෙ දෙන අරමුණින් නම් නෙවේ දන්න තරමින් නම්.
    Meka hari. Cavill kohomath Marvel ekata join wei. Captain Britain wei kiyalath news yanawa
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    නෑ. "David Corenswet" කියන ඇක්ටර්.
    අපරාදේ බන් .. හෙන්රි කාරයා මරුවට ගැලපෙනවා super man එකට ..

    1734541688463.png

    මූත් ටිකක් හෙන්රි වගේ හැබැයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපරාදේ බන් .. හෙන්රි කාරයා මරුවට ගැලපෙනවා super man එකට ..

    View attachment 243779

    මූත් ටිකක් හෙන්රි වගේ හැබැයි
    පෙනුම නම් කැවිල්ගෙ වගේම තමයි ටිකක්. මට නම් හිතෙන්නෙ පොර හොදවෙයි කියලා. කොහොමත් මේ ෆිල්ම් එක ස්නයිඩර්ගෙ ෆිල්ම්ස්වලට වඩා lighter tone එකක් ගනීවි. :yes:
     
    Viranga 97

    Active member
  • Jul 13, 2022
    102
    153
    43
    Superman movies දැන් කීයක් ආවද මුන්ට එකක් වත් හරියට continue කරන්න බෑනේ cavil ගෙන් සුපිරියටම continue කරන් යන්න තිබ්බ එක තමයි warner bros ලා කා ගත්තේ කොහොමත් මේ film එක fail වෙයි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    අපිට ඕනෙ බැටෙක්...

    උස තැන් වලට බය නැති, මල් සමනල්ලු වගේ නැති, පාණ්ඩුව හැදිල නැති හොඳ බැටෙක්...
    කියන්න මැනික. මම තමයි බැට්මෑන්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,397
    113
    🤍
    අපරාදේ බන් .. හෙන්රි කාරයා මරුවට ගැලපෙනවා super man එකට ..

    View attachment 243779

    මූත් ටිකක් හෙන්රි වගේ හැබැයි
    මේ ඉන්නෙ වෙන කවුරැත් නෙවෙයි හෙන්රි කාවිල්ගේ පුතා නෙමයි
     
    Similar threads