මේ ඉන්නෙ "Henry Cavill" නෙවේ. "David Corenswet" කියන ඇක්ටර් තමයි සුපර්මෑන්/ක්ලාර්ක් කෙන්ට්ට මේපාර රගපාන්නෙ.mu witcher ekata polla tibba
anna mal ponnayek dagena witcher eka hdala gu karala
මේ ඉන්නෙ "Henry Cavill" නෙවේ. "David Corenswet" කියන ඇක්ටර් තමයි සුපර්මෑන්/ක්ලාර්ක් කෙන්ට්ට මේපාර රගපාන්නෙ.mu witcher ekata polla tibba
anna mal ponnayek dagena witcher eka hdala gu karala
මේ ඉන්නෙ "Henry Cavill" නෙවේ. "David Corenswet" කියන ඇක්ටර් තමයි සුපර්මෑන්/ක්ලාර්ක් කෙන්ට්ට මේපාර රගපාන්නෙ.
කැවිල් කියන්නෙ ලොකු වීඩියෝ ගේම්ස් ෆෑන් කෙනෙක්නෙ. Witcher වල දෙවැනි සීසන් එකේදි woke සීන්ස් ඔබ්බලා ගේම් එකේ තිබ්බ කතාව වෙනම පැත්තකට ගෙනියනවට කැවිල් විරුද්ධ වුණ නිසා Witcher සීරීස් එකෙන් අයින් වුණා කියලයි හැබැයි ඒ දවස්වල ආරංචිය ගියේ. නැතුව සුපර්මෑන් රෝල් එක reprise කරන එකට අවධානෙ දෙන අරමුණින් නම් නෙවේ දන්න තරමින් නම්.ado Henry Cavill witcher eken ain une Supreman ekata enna one hinda neda.
dn oo meketh na.
ado cavill ge thibba gathiya itn wena ungen ganna pluwan weida mnda
Nope. Gunn wants a young Superman and a Batman. Henry is already 41 years.හෙන්රි කාරයා නෙවෙයිද බන් ඉන්නේ මේකේ ..
නෑ. "David Corenswet" කියන ඇක්ටර්.හෙන්රි කාරයා නෙවෙයිද බන් ඉන්නේ මේකේ ..
Meka hari. Cavill kohomath Marvel ekata join wei. Captain Britain wei kiyalath news yanawaකැවිල් කියන්නෙ ලොකු වීඩියෝ ගේම්ස් ෆෑන් කෙනෙක්නෙ. Witcher වල දෙවැනි සීසන් එකේදි woke සීන්ස් ඔබ්බලා ගේම් එකේ තිබ්බ කතාව වෙනම පැත්තකට ගෙනියනවට කැවිල් විරුද්ධ වුණ නිසා Witcher සීරීස් එකෙන් අයින් වුණා කියලයි හැබැයි ඒ දවස්වල ආරංචිය ගියේ. නැතුව සුපර්මෑන් රෝල් එක reprise කරන එකට අවධානෙ දෙන අරමුණින් නම් නෙවේ දන්න තරමින් නම්.
අපරාදේ බන් .. හෙන්රි කාරයා මරුවට ගැලපෙනවා super man එකට ..නෑ. "David Corenswet" කියන ඇක්ටර්.
පෙනුම නම් කැවිල්ගෙ වගේම තමයි ටිකක්. මට නම් හිතෙන්නෙ පොර හොදවෙයි කියලා. කොහොමත් මේ ෆිල්ම් එක ස්නයිඩර්ගෙ ෆිල්ම්ස්වලට වඩා lighter tone එකක් ගනීවි.අපරාදේ බන් .. හෙන්රි කාරයා මරුවට ගැලපෙනවා super man එකට ..
View attachment 243779
මූත් ටිකක් හෙන්රි වගේ හැබැයි
කියන්න මැනික. මම තමයි බැට්මෑන්අපිට ඕනෙ බැටෙක්...
උස තැන් වලට බය නැති, මල් සමනල්ලු වගේ නැති, පාණ්ඩුව හැදිල නැති හොඳ බැටෙක්...
වොයිස් බර මදි...කියන්න මැනික. මම තමයි බැට්මෑන්
මේ ඉන්නෙ වෙන කවුරැත් නෙවෙයි හෙන්රි කාවිල්ගේ පුතා නෙමයිඅපරාදේ බන් .. හෙන්රි කාරයා මරුවට ගැලපෙනවා super man එකට ..
View attachment 243779
මූත් ටිකක් හෙන්රි වගේ හැබැයි
Yeah. I like it also. Hopefully script will be good too and make a good amount of money at the box office. DC really need it.Looks good![]()

Kindom Come storyline eka. Krypto kiyanne Superman comics wala major character ekak. He is doing a comic accurate one I guesseww mona huttakda me
View attachment 243814
Cavill karaya meke script eka kiyawalada danne na maga ariye![]()