podi unta hadala wagene bn itn :/Kindom Come storyline eka. Krypto kiyanne Superman comics wala major character ekak. He is doing a comic accurate one I guess
podi unta hadala wagene bn itn :/Kindom Come storyline eka. Krypto kiyanne Superman comics wala major character ekak. He is doing a comic accurate one I guess
Well this is directed by James Gunn. We all know this is his style.ෆිල්ම් එකේ cinematography ගැන ඊයෙ මං කිව්වෙ බය තහවුරු වුණා ට්‍රේලර් එක බැලුවම. low quality වයිබ් එකක් තියෙන්නෙ, මෙලෝ cinematic ගතියක් නෑ.![]()
ෆිල්ම් එකේ cinematography ගැන ඊයෙ මං කිව්වෙ බය තහවුරු වුණා ට්‍රේලර් එක බැලුවම. low quality වයිබ් එකක් තියෙන්නෙ, මෙලෝ cinematic ගතියක් නෑ.
ෆිල්ම් එකේ tone එකනම් කොහොමත් මේ වගේ විදිහක් වෙයි කියලා තමයි මාත් බලාපොරොත්තු වුණේ. ඒත් cinematography මට නම් අවුල්. ෆිල්ම් එකක් ගැන first impression එකක් ගන්න වෙන්නෙ ෆිල්ම් එකේ look එකෙන්. ට්‍රේලර් එක බැලුවට පස්සෙ ෆිල්ම් එක ගැන තිබ්බ expectations බාගෙට බාගයක් අඩුවුණා. Story එකයි, performances ටිකවත් අඩුම තරමෙ හොදවෙයි කියලා හිතනවා.Well this is directed by James Gunn. We all know this is his style.
මෙකෙ හැබැයි සුපර්මැන් ගෙ මුල්කාලෙ ( Yonger Superman ) ස්ටොරි එකට ( Small ville ) කිට්ටුයි ව්ගේ. එහෙම සීන් එකක්දි Henry Cavill හරියන්නෙ නැ මට හිතෙන්නෙ මොකද පොරට හෙන Powerful Matured ලුක් එකක් තියෙන්නෙ.ෆිල්ම් එකේ tone එකනම් කොහොමත් මේ වගේ විදිහක් වෙයි කියලා තමයි මාත් බලාපොරොත්තු වුණේ. ඒත් cinematography මට නම් අවුල්. ෆිල්ම් එකක් ගැන first rmpression එකක් ගන්න වෙන්නෙ ෆිල්ම් එකේ look එකෙන්. ට්‍රේලර් එක බැලුවට පස්සෙ ෆිල්ම් එක ගැන තිබ්බ expectations බාගෙට බාගයක් අඩුවුණා. Story එකයි, performances ටිකවත් අඩුම තරමෙ හොදවෙයි කියලා හිතනවා.
මෙතන superman න් කියන චරිතෙට නළුවෙක් නෙමේ හොයල තියෙන්නේ henry cavill කියන චරිතෙට නළුවෙක්
------ Post added on Dec 20, 2024 at 12:48 AM
මමයි ඔයි බැට්මෑන්, තමුසෙට මොනවද වෙන්න ඕනවොයිස් බර මදි...
කැවිල් අයියගෙ උපන්දිනේලු අද.Cavill patta snyderverse ekedi. Eke superman kiyanne hina wenne nati prashna godak tiyena serious dial ekak.
Namuth hari superman ehema na. Superman light hearted, inspirational, hopeful kenek. Me version eken ehema deyak thama pennanna hadanne
Watched it yesterday. I liked it.
Cavil ge hardcore fan kenek nam like wena eka na. Maath Cavil ta asai. Eth David Corneswet hoda Superman kenek.
Funny, smiling, hopeful Superman kenek. Comic accurate Superman kenek.
Not a great movie. It’s a good movie. But definitely not a bad one. Definitely better than any of the marvel movies we got recently.
PS: Mr. Terrific is god damn awesome in the movie. Uge action scenes ehema patta.
Ow ban. Meken money hoyai hodata. Habai ara Snyder ge Dark gathiya ena ekak na. Batman films wala witharak ehema tiyewi.DC future eka gana hope ekak thiyaganna puluwan wageda?