🎬 කයිය සහ කෙදිරිය....... Ep - 28

gama22

Well-known member
  • එක හරි උබලාට පුළුවන් දෙන දෙයක් අලෝල යනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ මේ පහලින් වැටෙන comment එක වගේ..... :lol: :lol:
    img_1_1738592348126.jpg

    මේ තියෙන්නෙ උබලා කතිරේ ගහලා දැන් කුලියට ලියන මහ උන්ගේ කෙරුවාව ...ඕකට ආවඩන්නද අපිට කියන්නෙ....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    View attachment 246102

    මේ තියෙන්නෙ උබලා කතිරේ ගහලා දැන් කුලියට ලියන මහ උන්ගේ කෙරුවාව ...ඕකට ආවඩන්නද අපිට කියන්නෙ....

    ඕක උන්ගේ වැරැද්දක් නෙමේ මාස තුනක් කයිය කෙල කෙල හිටපු උබලාගේ ආන්ඩුවේ වැරැද්දක් නිසා කල් ඉකුත් වෙලා තියෙන්නේ. බලාගෙන හිටපන් ඕකේ වාර්තාවක් එළියට එනකන්... :lol: :lol::lol:

    gama22

    Well-known member
  • ඕක උන්ගේ වැරැද්දක් නෙමේ මාස තුනක් කයිය කෙල කෙල හිටපු උබලාගේ ආන්ඩුවේ වැරැද්දක් නිසා කල් ඉකුත් වෙලා තියෙන්නේ. බලාගෙන හිටපන් ඕකේ වාර්තාවක් එළියට එනකන්... :lol: :lol::lol:

    ඕක 2023 හම්බෙල තියෙන්නේ ඉතින් 2024 ඔක්තෝබර් වෙනකන් දුම් ඇල්ලුවද බං? ගොන් තර්ක දාන්න එපා බං
    පුන්නක්කු හොදි හදල බොනවා කියලා අපි කිව්වේ නෑ නේ උබ....
    මතක නෑ සුසිලා අත් දෙකයි පුපයි දෙකම අල්ලන් හිටියා... ඇමරිකාවේ ජූලි අක්කා හාල් අතින් හලනකොට....😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    ඕක 2023 හම්බෙල තියෙන්නේ ඉතින් 2024 ඔක්තෝබර් වෙනකන් දුම් ඇල්ලුවද බං? ගොන් තර්ක දාන්න එපා බං
    පුන්නක්කු හොදි හදල බොනවා කියලා අපි කිව්වේ නෑ නේ උබ....
    මතක නෑ සුසිලා අත් දෙකයි පුපයි දෙකම අල්ලන් හිටියා... ඇමරිකාවේ ජූලි අක්කා හාල් අතින් හලනකොට....😂😂

    කයිය නොගහා බෙදලා දැම්මනම් ඉවරනේ.. නිකං දෙනකොට වැළලෙන්න හදනවා, නොදී හිතපුවම කුණු උනා කියලා වැල ලෙනව ජෙප්පෝ තමා නියම කුහකයෝ.... :lol: :lol:

    gama22

    Well-known member
  • කයිය නොගහා බෙදලා දැම්මනම් ඉවරනේ.. නිකං දෙනකොට වැළලෙන්න හදනවා, නොදී හිතපුවම කුණු උනා කියලා වැල ලෙනව ජෙප්පෝ තමා නියම කුහකයෝ.... :lol: :lol:

    සීයාට බාර් දෙන්න හදිස්සිය
    හාල් බෙදන්න තිබ්බේ නෑ....
    මාස දෙකක් වෙන ජෙප්පෝ වැරදි...
    කුක්කන්ගේ ලොජික්....
    😂😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    සීයාට බාර් දෙන්න හදිස්සිය
    හාල් බෙදන්න තිබ්බේ නෑ....
    මාස දෙකක් වෙන ජෙප්පෝ වැරදි...
    කුක්කන්ගේ ලොජික්....
    😂😂😂
    හාල් ඕන තරම් තිබ්බ නේ බන් . මොකටද බෙදන්නේ ?
    ඕව අතිරික්ත වෙන්න බැරිද ?
    අනික චන්දෙ කාලේ හාල් බෙදන්න බෑ නේ . නිකන් දුන්නොත් චන්දෙ ගන්න කියයි ..
    උබ කියන්නේ රටේ තියන ඔක්කොම හාල් , පරිප්පු රටේ මිනිස්සු කාල ඉවර කරන්න ඕන කියලා ද ? :rofl:
    අතිරික්ත කියල අයින් කරන දේවල් ඕන තරම් තියනව
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    සීයාට බාර් දෙන්න හදිස්සිය
    හාල් බෙදන්න තිබ්බේ නෑ....
    මාස දෙකක් වෙන ජෙප්පෝ වැරදි...
    කුක්කන්ගේ ලොජික්....
    😂😂😂

    තිබ්බ තමා ඕක ඔච්චර අපරදේයක් නම් ඡන්දෙට කලින් ආදර විදිහට බෙදන්න තිබ්බ, :lol: :lol: හැම හුත්තක්ම show එක දාන්න කියලා නීතියට කරන්න ගිහින් හුකව ගන්නවාට වඩා ඔය ටික බෙදලා දාන්න තිබ්බ, හාල් බෙදපු තරමට ඡන්ද දිනන්නේ නෑ නේ.. මේ වෙනකම් ගබඩාව වහන් හිටියේ පකටද?​

    gama22

    Well-known member
  • තිබ්බ තමා ඕක ඔච්චර අපරදේයක් නම් ඡන්දෙට කලින් ආදර විදිහට බෙදන්න තිබ්බ, :lol: :lol: හැම හුත්තක්ම show එක දාන්න කියලා නීතියට කරන්න ගිහින් හුකව ගන්නවාට වඩා ඔය ටික බෙදලා දාන්න තිබ්බ, හාල් බෙදපු තරමට ඡන්ද දිනන්නේ නෑ නේ.. මේ වෙනකම් ගබඩාව වහන් හිටියේ පකටද?​

    ඉතින් උට්ටෝ ඕක අවුරුද්දකට ලංවෙන්න ගබ්ඩා කර්ලා තිබ්බ එකද වැරදි මේ මාස 2 ක් ඉන්න උන්ද වැරදි
    බය වෙන්න එපා උබේ දවසේ ගානට හානි වෙන්නෑ...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    ඉතින් උට්ටෝ ඕක අවුරුද්දකට ලංවෙන්න ගබ්ඩා කර්ලා තිබ්බ එකද වැරදි මේ මාස 2 ක් ඉන්න උන්ද වැරදි
    බය වෙන්න එපා උබේ දවසේ ගානට හානි වෙන්නෑ...

    ඉතින් බලලා බෙදන්න තිබ්බනේ :lol: :lol: උන් ඕනේවටත් වඩා බේදුවනේ..​

    gama22

    Well-known member
  • හාල් ඕන තරම් තිබ්බ නේ බන් . මොකටද බෙදන්නේ ?
    ඕව අතිරික්ත වෙන්න බැරිද ?
    අනික චන්දෙ කාලේ හාල් බෙදන්න බෑ නේ . නිකන් දුන්නොත් චන්දෙ ගන්න කියයි ..
    උබ කියන්නේ රටේ තියන ඔක්කොම හාල් , පරිප්පු රටේ මිනිස්සු කාල ඉවර කරන්න ඕන කියලා ද ? :rofl:
    අතිරික්ත කියල අයින් කරන දේවල් ඕන තරම් තියනව
    අන්න ඒ දත්ත වැරදි කියලා හර්ෂගේ පාර්ලිමේන්තවේ කමිටුවේදි හෙලි උනා.. හාල් අතිරික්තයක් තිබ්බේ නෑ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැරැද්දක් කියලා..

    ඉතින් බලලා බෙදන්න තිබ්බනේ :lol: :lol: උන් ඕනේවටත් වඩා බේදුවනේ..​

    ඇයි එතකොට සීයාට මේක බැරි උනේ අවුරුද්දක් කිට්ටු වෙන්න ඇවිත්..
    ------ Post added on Feb 6, 2025 at 12:01 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    අන්න ඒ දත්ත වැරදි කියලා හර්ෂගේ පාර්ලිමේන්තවේ කමිටුවේදි හෙලි උනා.. හාල් අතිරික්තයක් තිබ්බේ නෑ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැරැද්දක් කියලා..
    ලබ්බ . ඌ කිව්වේ උගේ දත්ත වැරදි මිසක් හරි දත්ත උන් දැන්වත් දන්නේ නෑ !!
    අනික ඌ ඔය කතාව කිව්වේ වෙන කතාවක් මැද්දේ . කියපු එකා ගෙන් එවෙලේ අහපු දේට ඌ එවෙලේ කියපු උත්තර නිවැරදි නෑ කියලා වගේ දෙයක් ඔය කිව්වේ .
     
    gama22

    Well-known member
  • ලබ්බ . ඌ කිව්වේ උගේ දත්ත වැරදි මිසක් හරි දත්ත උන් දැන්වත් දන්නේ නෑ !!
    අනික ඌ ඔය කතාව කිව්වේ වෙන කතාවක් මැද්දේ . කියපු එකා ගෙන් එවෙලේ අහපු දේට ඌ එවෙලේ කියපු උත්තර නිවැරදි නෑ කියලා වගේ දෙයක් ඔය කිව්වේ
    හරියට වීඩියෝ එක බලල වරෙන්..
    කොහොමත් මේ පරිප්පු කන්නේ සීයාගේ කෙරුවාව නිසා.. එක හාල් ඇටයක් රජයට ගත්තේ නෑ...කුඩා මෝල් හිමියන් නැ‍ත්‍තටම නැති වෙලා හිටියේ.....ඩඩ්ලිලාට ණයත් දීලා මහජනයටම කොකා පෙන්නනවා..
     
    • Haha
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    හරියට වීඩියෝ එක බලල වරෙන්..
    කොහොමත් මේ පරිප්පු කන්නේ සීයාගේ කෙරුවාව නිසා.. එක හාල් ඇටයක් රජයට ගත්තේ නෑ...කුඩා මෝල් හිමියන් නැ‍ත්‍තටම නැති වෙලා හිටියේ.....ඩඩ්ලිලාට ණයත් දීලා මහජනයටම කොකා පෙන්නනවා..
    කවුද ඒ කියන එකා ??

    අතිරික්ත තියන නිසා නේ බන් ඔය තොග පිටින් හම්බෙලා තියෙන්නේ .
    සීයාගේ කාලේ හාල් පෝලිම් තිබ්බේ නෑ . හාල් හිග උනේ නෑ . ඔක්කොම හිග වෙන්නේ මේ ටිකේ . පොල් නෑ , ලුණු නෑ , හාල් නෑ .
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    අන්න ඒ දත්ත වැරදි කියලා හර්ෂගේ පාර්ලිමේන්තවේ කමිටුවේදි හෙලි උනා.. හාල් අතිරික්තයක් තිබ්බේ නෑ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැරැද්දක් කියලා..

    ඇයි එතකොට සීයාට මේක බැරි උනේ අවුරුද්දක් කිට්ටු වෙන්න ඇවිත්..
    ------ Post added on Feb 6, 2025 at 12:01 AM
    සිය බේදුව ඇති පදම්.. :lol: