🎬 රූපවාහිනී නාළිකා සහ වැඩසටහන් 🎬

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    OXXDP1I.jpg
    :yes::yes::yes::yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉස්සර නම් ඉරිදා උදේ 7.30ට ගිය අරුනෝදයේ සෙවනැල්ල බැලුවා
    දැන්නම් යනවාද දන්නේ නෑ
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මේ මම බලන ඒවගෙන් ටිකක් - ඩිස්කවරි ටර්බෝ

    300


    ccc-1.jpg


    5105MrdLdOL._SY300_.jpg


    fantomworks.jpg


    FifthGear-78998.png


    TheDetonators.jpg


    FastNLoud.jpg


    624281-idris-elba-king-of-speed_300x400.png


    images


    briancar.png



    තව තියනවා ඒවා වෙනම පෝස්ට් එකක දාන්නම් :yes:
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඉස්සර නම් ඉරිදා උදේ 7.30ට ගිය අරුනෝදයේ සෙවනැල්ල බැලුවා
    දැන්නම් යනවාද දන්නේ නෑ
    :rolleyes::rolleyes:

    Travel with chathura hoda

    11.gif
    එල

    බලන්නේ නෑ බන්.බලන්න තරම් වටින දෙයක් නෑ.

    :no::no:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ලංකාවේ චැනල්වල නම් දැන් බලන්න දෙයක් ඇත්තෙම නෑ.උන් දැන් සල්ලි මත්තෙම නැහෙනවා මිසක් වැදගත් දෙයක් දාන්නේ නෑ.


    Ekanam aththa bn..News vitharai balanne....
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    live@8 විතරයි බලන්නේ. අනිත් ඒවා පෙන්නේ නැහැ බන් හරියට. :(
     

    Walliya1217

    Member
    Nov 12, 2015
    74
    9
    0
    ලංකාවේ බන්
    NatGeo එකේ Brain Games බලනවා...එත් එකත් කාලෙකින් බලන්ට හම්බ උනේ නැ බන්...:no:

    ලංකාවේ නම් බලන් නැ බන්...නිව්ස් වවිතරයි බලන්නේ...:yes: