🎬 Avengers: Doomsday - Teaser Trailer 🎦

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,887
    152,682
    113

    Official Poster

    G82_IS4X0AASptr
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,887
    152,682
    113
    අම්මෝ හුත්තෝ ආතල් එකක් දෙයි වගේ .

    කරුමෙට ඩූම්ස්ඩේ එකයි ඩූනුයි එක දවසේ එන එකනේ දුක
    "Dune: part 3" වල රිලීස් ඩේට් එක 2027 ට කල් දාවි කියලා හිතෙනවා මට නම්. එකම දවසෙ ඔය වගේ සමාන demographic audience එකක් තියෙන ෆිල්ම් 2 ක් රිලීස් කරන එකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. Marvel/Disney ලා 'Doomsday' වල රිලීස් ඩේට් එක වෙනස් නොකරොත් WB ලා බොහෝදුරට 'Dune: part 3"' වල රිලීස් ඩේට් එක වෙනස් කරාවි. සමහර විට රිලීස් ඩේට් එක සති කීපෙකින් විතර ඉස්සරහට ගන්න ඉඩකුත් තියෙනවා ෆිල්ම් එකේ post productions වැඩ ටික වෙලාසන ඉවර කරගන්න පූලුවන් වුණොත්.

    Edit:

    WB ලා කියන්නෙ නම් ඩේට් එක වෙනස් කරන්නෙ නෑ කියලා.

    Warner Bros. Isn’t Moving ‘Dune: Part Three’ — Even With an ‘Avengers’ Movie Opening the Same Day: “We Chose the Date First”

    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,713
    11,020

    තව අවුරුද්දක් බලන්ඩ ඉන්ඩ එපායැ ඉතිං. එකම දවසෙ දාන එකනං ඩූන් වල්ට තමා හොඳ නැත්තෙ. කරුමෙට් ඩූන් මොනාහරි වෙලා ඩූම්ස්ඩේ බොක්ස් ඔෆිස් කැඩුවොත් (වෙන්නෙ නෑ හැබැඉ උනොත්) වසල හමාරෛ මෙකෙ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,887
    152,682
    113
    තව අවුරුද්දක් බලන්ඩ ඉන්ඩ එපායැ ඉතිං. එකම දවසෙ දාන එකනං ඩූන් වල්ට තමා හොඳ නැත්තෙ. කරුමෙට් ඩූන් මොනාහරි වෙලා ඩූම්ස්ඩේ බොක්ස් ඔෆිස් කැඩුවොත් (වෙන්නෙ නෑ හැබැඉ උනොත්) වසල හමාරෛ මෙකෙ
    "Dune 3" වලටත් වඩා 'Doomsday' තමයි බොක්ස් ඔෆිස් පැත්තෙන් ගත්තොත් අන්ෂුවර් තැනක තියෙන්නෙ. පහුගිය අවුරුදු 5 ඇතුළත ආපු මාවල් ෆිල්ම් ගත්තොත් එකක් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ ෆේල්, එක්කො underperformed. ඒ නිසා මාවල්/ඩිස්නි සෙට් එක ටිකක් බයෙන් ඉන්නෙ ෆිල්ම් එකේ බොක්ස් ඔෆිස් අවුල් යාවි කියලා. ඔය බය නිසාම තමයි RDJ වයි පරණ සෙට් එකයි ආයෙ ගෙනාවෙ. නැතුව මුල ඉදලා කරන්න ප්ලෑන් කරන් හිටපු දෙයක් නෙවේ ඕක. ඒ නිසා 'Dune 3' වලට නම් ලොකු අවුලක් නැති වේවි. 'Doomsday' තමයි ෂුවර් නැති තැනක තියෙන්නෙ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,713
    11,020
    113
    "Dune 3" වලටත් වඩා 'Doomsday' තමයි බොක්ස් ඔෆිස් පැත්තෙන් ගත්තොත් අන්ෂුවර් තැනක තියෙන්නෙ. පහුගිය අවුරුදු 5 ඇතුළත ආපු මාවල් ෆිල්ම් ගත්තොත් එකක් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ ෆේල්, එක්කො underperformed. ඒ නිසා මාවල්/ඩිස්නි සෙට් එක ටිකක් බයෙන් ඉන්නෙ ෆිල්ම් එකේ බොක්ස් ඔෆිස් අවුල් යාවි කියලා. ඔය බය නිසාම තමයි RDJ වයි පරණ සෙට් එකයි ආයෙ ගෙනාවෙ. නැතුව මුල ඉදලා කරන්න ප්ලෑන් කරන් හිටපු දෙයක් නෙවේ ඕක. ඒ නිසා 'Dune 3' වලට නම් ලොකු අවුලක් නැති වේවි. 'Doomsday' තමයි ෂුවර් නැති තැනක තියෙන්නෙ.
    අඩ්ඩා. ඒ සීන් එක කීවම තමා ක්ලික් උනෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    MCU was so shit they had to bring back OG Avengers :rofl: This directionless multiverse sht is not going to work. Avengers movies will do good because of our nostalgia but then that's it. They should have gone back to roots and build up the universe from the ground instead of focusing on Feminist and woke BS.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,887
    152,682
    113
    MCU was so shit they had to bring back OG Avengers :rofl: This directionless multiverse sht is not going to work. Avengers movies will do good because of our nostalgia but then that's it. They should have gone back to roots and build up the universe from the ground instead of focusing on Feminist and woke BS.
    කොහොමත් "Nostalgia bait" එකේ පිහිට ම විතරක් පතාගෙන ෆිල්ම්ස් හදන වෙන කිසිම හොලිවුඩ් ස්ටූඩියෝ එකක් නෑ ඩිස්නිලා තරම්. මාවල්, ස්ටාර් වෝර්ස් විතරක් නෙවෙයි, ඩිස්නිලා හදන අනික් බහුතරයක් ෆිල්ම්ස් පවා හදන්නෙ ඕක හිතේ තියාගෙනම විතරයි. පහුගිය කාලෙම කරේ woke මගුල් ඔබ්බ ඔබ්බ පරණ ෆිල්ම්ස් රීහෑෂ් කර කර හදන එකයි, පරණ ඇනිමේෂන් ෆිල්ම්ස්වල live action remakes හදන එකයි. අලුතෙන් දෙයක් කරන්න ඕනකමක් නෑ. හොලිවුඩ්වල තියෙන creatively bankrupt ම ස්ටූඩියෝ එක තමයි ඉතින් ඩිස්නි කියන්නෙ.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    "Dune 3" වලටත් වඩා 'Doomsday' තමයි බොක්ස් ඔෆිස් පැත්තෙන් ගත්තොත් අන්ෂුවර් තැනක තියෙන්නෙ. පහුගිය අවුරුදු 5 ඇතුළත ආපු මාවල් ෆිල්ම් ගත්තොත් එකක් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ ෆේල්, එක්කො underperformed. ඒ නිසා මාවල්/ඩිස්නි සෙට් එක ටිකක් බයෙන් ඉන්නෙ ෆිල්ම් එකේ බොක්ස් ඔෆිස් අවුල් යාවි කියලා. ඔය බය නිසාම තමයි RDJ වයි පරණ සෙට් එකයි ආයෙ ගෙනාවෙ. නැතුව මුල ඉදලා කරන්න ප්ලෑන් කරන් හිටපු දෙයක් නෙවේ ඕක. ඒ නිසා 'Dune 3' වලට නම් ලොකු අවුලක් නැති වේවි. 'Doomsday' තමයි ෂුවර් නැති තැනක තියෙන්නෙ.
    ඒ විතරක් නෙවෙ Endgame එකෙන් පස්සෙ mcu එකෙන් retired වුන russo ඩබලත් rejoin වුනා. ඒ නිසා storyline එක පැත්තෙන්වත් box office පැත්තෙන්වත් අවුල් වෙන්නෙ නැ. Russo ලා action පැත්තට යන movies වල තියෙන්න අමුතුම vibe එකක්.
     
    • Love
    Reactions: Stimulus mind

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි සැට් එක ගැන ආරන්චියක් නැද්ද? උන් සෙට් එක මේකෙ නැද්ද?
     
    • Love
    Reactions: Stimulus mind