🎮💸💰 Microsoft ආයතනය Activision Blizzard වීඩියෝ ක්‍රීඩා සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 68.7 ක මුදලකට මිලදී ගැනීමට සැරසේ 💰💸🎮

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113

    COD, OVERWATCH, WOW හා තවත් Activision Blizzard ට අයත් වීඩියෝ ක්‍රීඩා රැසක් Xbox වෙත එන ලකුණු​


    activisionmicrosoft.5.jpg



    Microsoft to acquire Activision Blizzard for $68.7 billion


     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,801
    113
    අපෝ විනාසයි. ඕකුන් Call of Duty Xbox games pass එකට add කරලා standard game එකේ ගණන් උස්සයිද නැත්තං Call of Duty 365 වගේ උට්ටක් අටවලා subscription based කරයිද දන්නේ නැහැ.

    මොනවා උනත් අලුතින් එන COD games එක්ක අනිවාර්යයෙන්ම install කරන්න ඕන Warzone අටමගල නම් අයින් කරලා optional කරොත් නම් ලොකු දෙයක්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    ණය ගෙවන්න බැරිද මුන්ට ලංකාව අරන් තියෙන. ඔය රෙද්දවල් ගන්නේ.

    මහින්ද සියාත් ගොඩනේ එහෙනම්
     
    • Haha
    Reactions: Stimulus mind