🎶 Best Acoustic Songs Playlist 🎶

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
සැන්දෑ යාමේ - එක් වූ යාමේ
මන්දාකිණියේ - පෙම් රන් තරුවේ
සන්සුන් වෙරළේ - දෙන්නා රහසේ
ලංවී හිදිමූ - මේ සීමාවේ

මා එදා කියූ සේ - ජීවිතේ පුරා
ආදරේ එසේමයි නෑ බිදී ගියේ

වේදනා වියෝ -රෑ දිවා පුරා
සාගරේ වගේමයි - ආදරේ මගේ
මගේ ළයේ නිදන් වූ - ඔබේ සිතුම් පැතුම්
රැදී සදා තිබේවා - මගේ පැතුම් පුරා

සැන්දෑ යාමේ...
​