🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    Khomada isalla guitar ekak ganna ona ne ita passa
    Khomada karnna simple igena ganna thiynam hodai tarana widhata
    Online course එකක් කරනවානම් ඒක හරියට follow කරන්න ඒක ඉවර වෙනකන්ම. අරකෙන් ටිකයි මේකෙන් ටිකයි කරන්න යන්නත් එපා එක පාර Courses ගොඩක් follow කරන්නත් එපා. අනිත් හැම දේකදිම වගේම මේකෙත් වැදගත්ම දේ Consistency, Patient. මොකද muscle memory එක හැදෙන්න ටිකක් කල් යනවා. එතකොට තමයි ඔය "මටනම් කවදාවත් ඒ Chord එක ප්ලේ කරන්න බැරි වෙයි, මට ගිටාර් හරියන වැඩක් නෙවෙයි" කියන මතය නැතිවෙලා අඩෝ මේක පට්ටනේ කියන ලෙවල් එකට එන්නේ. Good Luck!
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    matath ekak ganna asai.
    normal ekaka price eka kiyak wenwda.
    Gannwnm online order krnna plwnda
    5000 wage idan තියෙනවා.
    5000 ඒවා නම් ගන්න එපා.ඊට වඩා ටිකක් හොද එකක් ගන්න.
    ඔන්ලයින් නැතුව කඩේකට ගිහින් ගහලා බලලා ගත්තා නම් හරි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දන්නෙ නැති කෙනෙක්ට clz නොගිහින් ඉගෙන ගන්න විදිහක් නැද්ද

    B U M P
    I taught by myself.

    Online course එකක් කරනවානම් ඒක හරියට follow කරන්න ඒක ඉවර වෙනකන්ම. අරකෙන් ටිකයි මේකෙන් ටිකයි කරන්න යන්නත් එපා එක පාර Courses ගොඩක් follow කරන්නත් එපා. අනිත් හැම දේකදිම වගේම මේකෙත් වැදගත්ම දේ Consistency, Patient. මොකද muscle memory එක හැදෙන්න ටිකක් කල් යනවා. එතකොට තමයි ඔය "මටනම් කවදාවත් ඒ Chord එක ප්ලේ කරන්න බැරි වෙයි, මට ගිටාර් හරියන වැඩක් නෙවෙයි" කියන මතය නැතිවෙලා අඩෝ මේක පට්ටනේ කියන ලෙවල් එකට එන්නේ. Good Luck!
    mama Barre chord hariyata gahanna awurudu ganak katta kawa.

    atha aralath thiyenawa me Guitar eken ba kiyala.

    anthime eka dawasak nikanma wadinna gatta.
    ------ Post added on Sep 30, 2021 at 10:39 PM
     
    • Like
    Reactions: Gwynbleidd and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    mama Barre chord hariyata gahanna awurudu ganak katta kawa.

    atha aralath thiyenawa me Guitar eken ba kiyala.

    anthime eka dawasak nikanma wadinna gatta.
    ------ Post added on Sep 30, 2021 at 10:39 PM
    මේක නම් ඇත්ත. බා කෝඩ් මට එපා වෙලා හිටියේ.
    කොච්චර ඇල්ලුවත් F, F# දෙකේ සද්දේ මෙලෝ රහක් නැ. එතනින් එහාට G,G#.. ඖලක් තිබ්බේ නැ.
    electric එක ගත්තට පස්සේ එකේ නම් ඉතින් බාර් කෝඩ් ගේමක් නැ. මාර ලේසි.
    එකේ පුරුදු වෙලා දැන් ටික ටික acoustic එකෙත් F, F# හොදට සද්දේ එනවා.
     
    • Like
    Reactions: kinkon and NRTG

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    legend-electric-guitar-xl.jpg
    pignose.jpg
    chmooelwmdmyqlzsi9j6.jpg

    මේ දෙක තමයි පාවිච්චි කරන්නෙ. දැන් අවුරුදු 10කට වැඩිය මන් ගාව
    කලින් කීබෝර්ඩ් ගහල තිබ්බ නිසා කෝඩ්ස් අවුලක් නැති උනා
    ගිය සතියෙත් ෆුල් මියුසික් ෆන් එකක් ගත්තා, හීනියට යාලුවොත් එක්ක
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    mama Barre chord hariyata gahanna awurudu ganak katta kawa.

    atha aralath thiyenawa me Guitar eken ba kiyala.

    anthime eka dawasak nikanma wadinna gatta.
    ------ Post added on Sep 30, 2021 at 10:39 PM
    වැඩක් නෑ කියල ඒකනම්, F Major කියන්නේ මට Barre Chords පුරුදු කරවපු කෝඩ් එක. Forearm එහෙම රිදෙන්න ගත්ත සෑහෙන්න. අතෑරියේ නෑ. අතේ Grip එක මදි කියල හිතිලා හාල්, වැලි එක්ක Grip Strength එක පවා බිල්ඩ් කරා. :rolleyes:ඔව් ඒ දවස් වල සහලෝල උණ. :P
     
    • Like
    Reactions: x game and TNHM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වැඩක් නෑ කියල ඒකනම්, F Major කියන්නේ මට Barre Chords පුරුදු කරවපු කෝඩ් එක. Forearm එහෙම රිදෙන්න ගත්ත සෑහෙන්න. අතෑරියේ නෑ. අතේ Grip එක මදි කියල හිතිලා හාල්, වැලි එක්ක Grip Strength එක පවා බිල්ඩ් කරා. :rolleyes:ඔව් ඒ දවස් වල සහලෝල උණ. :P
    math athe dare guitar string wala athullala thiyenawa hard wenakan
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    onna ada kalekin ude poddak practice kala.

    Barre chord sadde nam madi.

    Guitar play kirille awula thamai nawaththuwa dawase idan skill eka bahinawaa. aaye tika dawasak play karanna one kalin ganata enna.
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    beginner kenekta ganna 10000ta adu guitar ekak recommend karannako
    10 000 ට මචන් එකක් ගන්න පුළුවන්.
    branded එකක් නම් ගන්න බැරි වෙයි.
    කඩේකට ගිහින් try කරලා බලන්න මචන්. හිතට අල්ලන එකක් ගන්න.
     
    • Like
    Reactions: Any.key