matath ekak ganna asai.
normal ekaka price eka kiyak wenwda.
Gannwnm online order krnna plwnda
normal ekaka price eka kiyak wenwda.
Gannwnm online order krnna plwnda
Online course එකක් කරනවානම් ඒක හරියට follow කරන්න ඒක ඉවර වෙනකන්ම. අරකෙන් ටිකයි මේකෙන් ටිකයි කරන්න යන්නත් එපා එක පාර Courses ගොඩක් follow කරන්නත් එපා. අනිත් හැම දේකදිම වගේම මේකෙත් වැදගත්ම දේ Consistency, Patient. මොකද muscle memory එක හැදෙන්න ටිකක් කල් යනවා. එතකොට තමයි ඔය "මටනම් කවදාවත් ඒ Chord එක ප්ලේ කරන්න බැරි වෙයි, මට ගිටාර් හරියන වැඩක් නෙවෙයි" කියන මතය නැතිවෙලා අඩෝ මේක පට්ටනේ කියන ලෙවල් එකට එන්නේ. Good Luck!Khomada isalla guitar ekak ganna ona ne ita passa
Khomada karnna simple igena ganna thiynam hodai tarana widhata
5000 wage idan තියෙනවා.matath ekak ganna asai.
normal ekaka price eka kiyak wenwda.
Gannwnm online order krnna plwnda
I taught by myself.දන්නෙ නැති කෙනෙක්ට clz නොගිහින් ඉගෙන ගන්න විදිහක් නැද්ද
B U M P
mama Barre chord hariyata gahanna awurudu ganak katta kawa.Online course එකක් කරනවානම් ඒක හරියට follow කරන්න ඒක ඉවර වෙනකන්ම. අරකෙන් ටිකයි මේකෙන් ටිකයි කරන්න යන්නත් එපා එක පාර Courses ගොඩක් follow කරන්නත් එපා. අනිත් හැම දේකදිම වගේම මේකෙත් වැදගත්ම දේ Consistency, Patient. මොකද muscle memory එක හැදෙන්න ටිකක් කල් යනවා. එතකොට තමයි ඔය "මටනම් කවදාවත් ඒ Chord එක ප්ලේ කරන්න බැරි වෙයි, මට ගිටාර් හරියන වැඩක් නෙවෙයි" කියන මතය නැතිවෙලා අඩෝ මේක පට්ටනේ කියන ලෙවල් එකට එන්නේ. Good Luck!
මේක නම් ඇත්ත. බා කෝඩ් මට එපා වෙලා හිටියේ.mama Barre chord hariyata gahanna awurudu ganak katta kawa.
atha aralath thiyenawa me Guitar eken ba kiyala.
anthime eka dawasak nikanma wadinna gatta.
------ Post added on Sep 30, 2021 at 10:39 PM
වැඩක් නෑ කියල ඒකනම්, F Major කියන්නේ මට Barre Chords පුරුදු කරවපු කෝඩ් එක. Forearm එහෙම රිදෙන්න ගත්ත සෑහෙන්න. අතෑරියේ නෑ. අතේ Grip එක මදි කියල හිතිලා හාල්, වැලි එක්ක Grip Strength එක පවා බිල්ඩ් කරා.mama Barre chord hariyata gahanna awurudu ganak katta kawa.
atha aralath thiyenawa me Guitar eken ba kiyala.
anthime eka dawasak nikanma wadinna gatta.
------ Post added on Sep 30, 2021 at 10:39 PM
ඔව් ඒ දවස් වල සහලෝල උණ. 
math athe dare guitar string wala athullala thiyenawa hard wenakanවැඩක් නෑ කියල ඒකනම්, F Major කියන්නේ මට Barre Chords පුරුදු කරවපු කෝඩ් එක. Forearm එහෙම රිදෙන්න ගත්ත සෑහෙන්න. අතෑරියේ නෑ. අතේ Grip එක මදි කියල හිතිලා හාල්, වැලි එක්ක Grip Strength එක පවා බිල්ඩ් කරා.ඔව් ඒ දවස් වල සහලෝල උණ.
![]()
10 000 ට මචන් එකක් ගන්න පුළුවන්.beginner kenekta ganna 10000ta adu guitar ekak recommend karannako