🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Mama pereda F310 ekk order kara. Iye eka awa. Asawata purudu wennath ekkamai gaththe..

    Hoda youtubr channels/ courses thiyenawanm danna..

    View attachment 145970
    https://www.youtube.com/channel/UC6jxk84NtnzvNXahu_niM0g
    https://www.youtube.com/c/MartyMusic
    https://www.youtube.com/channel/UCzPYh2hr7QSSLs7gUX0ofFg

    මේ ටික හොදයි තව තියෙනවා.

    onna ada kalekin ude poddak practice kala.

    Barre chord sadde nam madi.

    Guitar play kirille awula thamai nawaththuwa dawase idan skill eka bahinawaa. aaye tika dawasak play karanna one kalin ganata enna.
    ඔව් එක ඇත්ත.
    මගේ නම් strings මාරු කරන්න ඕනේ.
    මාස 5 කින් විතර මාරු කරේ නැ. සද්දේ නම් ගන්න දෙයක් නැ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,278
    113
    Malabe
    Next level whammy bar එක
    :love: :love:

    Not many guitars are built to handle that kind of stress. Goes to show how well built the Maton guitars are, compared to many others. The strength of the neck and string tension are balanced very well so the whole guitar resonates to the vibration of the strings and any other action like tapping, beating and even just moving around.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ගිටාර් play කරන්න ආසයි. ඒ්ත් අවුරුදු ගාණක් හිත හිත ඉන්නව විතරයි .. :(
    මේක දැක්කෙ fb ඒකේ.. ඒක දැකල ආයෙ මතකය අලුත් වුණා..
    (සුද්දා ගිටාර් play කරන ගමන්, වික්ටර් රත්නායකගෙ ' අපි හැගුම් වලට ඉඩදී මොහොතක්' සින්දුව කියනව..

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    I taught by myself.

    mama Barre chord hariyata gahanna awurudu ganak katta kawa.

    atha aralath thiyenawa me Guitar eken ba kiyala.

    anthime eka dawasak nikanma wadinna gatta.
    ------ Post added on Sep 30, 2021 at 10:39 PM
    Ado mtth ehmi F eka gahagnd bruwa epa wela masa 2k nawaththala thibba. Anthima strings deka play wen na 😂 eta psse ghddi poddak awlk na wge thereuna dan gahuwahki ikmnta change wend ba hbi, ekth purudu wewi ynwa
    Mama pereda F310 ekk order kara. Iye eka awa. Asawata purudu wennath ekkamai gaththe..

    Hoda youtubr channels/ courses thiyenawanm danna..

    View attachment 145970
    Justin Guitar hodai, lasssanata flow ekak wdht purudu unhki site eken uge
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Ado mtth ehmi F eka gahagnd bruwa epa wela masa 2k nawaththala thibba. Anthima strings deka play wen na 😂 eta psse ghddi poddak awlk na wge thereuna dan gahuwahki ikmnta change wend ba hbi, ekth purudu wewi ynwa

    Justin Guitar hodai, lasssanata flow ekak wdht purudu unhki site eken uge
    matath recommend karaki eka.
    prashne theiyenna eka wadak eka widihata karanna bane apita. ithin tikak dawas yaddi epa wenawa.

    Justin Guitar ekn mata podi awulak una. pora 'A' eka play karanna kiyanne wena widihakata. mama purudu wela thibbe anik widihata.

    dan mata e dewidiyama patalenawa samahara weleta.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    matath recommend karaki eka.
    prashne theiyenna eka wadak eka widihata karanna bane apita. ithin tikak dawas yaddi epa wenawa.

    Justin Guitar ekn mata podi awulak una. pora 'A' eka play karanna kiyanne wena widihakata. mama purudu wela thibbe anik widihata.

    dan mata e dewidiyama patalenawa samahara weleta.
    Pora A eka issellm ghna wdiha mt set 2 weniyata thawa widihkt kiyla denw eka mt alluwe na
     
    • Like
    Reactions: TNHM

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    මාත් guitar එකක් අරන් ඉගෙන ගන්න අසාවෙන් ඉන්නේ කාලෙක ඉඳන්. :yes: මම කැමතිම instrument එකක්. :love:
    එතකන්...

    LhEg.gif
     
    Last edited:
    • Like
    Reactions: Any.key and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මොනවද හොද strings brands ?
    මම නිකමට බැලුවා acoustic එකේ frets ගෙවිලා ගිහින් :-(
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    නියම thread එක මචන්.
    පොඩි එකාට guitar එකක් අරන් දුන්න ගිය සතියේ, ඒකිට play කරන්න ආසයි කියල. එයා කොහොමත් piano practice කරනවා පිළිවෙලට theory එක්කම. මේකත් play කරන්න ආසයි කිව්වම අරන් දුන්න, ආසාව නැතිවෙන්න ඉස්සෙල්ල.

    මාත් පොඩ්ඩක් try එකක් දීල බලන්න ඕන මේ ගමන්ම. කවද ගහපු ගිටාර්ද. :lol: :lol:

    thanks for all the resources, videos.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,278
    113
    Malabe
    මාත් guitar එකක් අරන් ඉගෙන ගන්න අසාවෙන් ඉන්නේ කාලෙක ඉඳන්. :yes: මම කැමතිම instrument එකක්. :love:
    එතකන්...

    LhEg.gif
    Air guitar - owata championships uth thiyanava. :-)
     
    • Like
    Reactions: New Kid

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මාත් guitar එකක් අරන් ඉගෙන ගන්න අසාවෙන් ඉන්නේ කාලෙක ඉඳන්. :yes: මම කැමතිම instrument එකක්. :love:
    එතකන්...

    LhEg.gif
    ඇයි බන් උඹ ගෙදර කොස්සෙන් guitar ගහල නැත්නම් වැඩක් නෑ :lol: :baffled: මේක දැක්කම මතක් උනේ:lol:
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    Air guitar - owata championships uth thiyanava. :-)
    ඔව්නේ... මේක එච්චර දුර ගිහිල්ලා. :lol:

    ඇයි බන් උඹ ගෙදර කොස්සෙන් guitar ගහල නැත්නම් වැඩක් නෑ :lol: :baffled: මේක දැක්කම මතක් උනේ:lol:
    කොස්ස තව හොඳයි. මේක වෙනම පිස්සුවක් වගේ. :lol: මේ බලන්න.

    Last edited:
    • Wow
    Reactions: Any.key