🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    up
    මග බලං හිටපු ත්‍රෙඩ් එකක්. මමත් ආසයි ගිටාර් ගහන්න ඉගෙන ගන්න. එ්කට ගන්න සුදුසු ‌මොන වගේ ගිටාර් එකක්ද ?

    මම ඔ්ලෙවල් වයලින් එක තමයි ප්‍රැක්ටිකල් කලේ. එ් නිසා මට ගිටාර් එක ප්ලේ කරන එක ලේසි වෙයිද ?

    සාමාන්‍යයෙන් යූටියුබ් එක බලලා ඉගෙන ගන්න පුළුවන් වෙයිද ? කරන ජොබ් එකත් එක්ක ක්ලාස් යන්න වෙලාවක් නැහැ.

    පොඩි ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට ගිටාර් එක ප්ලේ කර කර සින්දුවක් කියා ගන්න මට්ටමට ආවනං එච්චරයි.
    Yamaha F310 recommended I have one. best for beginners, Youtube eka balan loku deyak karanna pulwan. chord set ekai strumming tikai allaganna puluwan. practice is the more important
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Ukulele ගැන දන්නවද කවුරුහරි... ඒවගෙ ටෝන් එක කැතයිද??
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඉපදුන දා ඉදන් ගිටාර්ති යනව ගෙදර,ඒත් මට හොදටම බෑ පොඩි කාලෙ ඉදන් ගහලත්
    උනන්දුවක් තිබ්බෙ නෑ


    ඕලෙවල් කාලෙ ගත්ත Rocket කියල acoustic guitar එකකුයි
    Fernandes කියලා bass guitar එකකකුයි(මේකනම් 80's වගේ පරන එකක් අප්පච්චිගේ)
    තව vester කියල floyd rose electric guitar එක්කුයි තියනවා

    chords බලාගෙන ටිකක් play කරන්න පුළුවන්.
    notation බලාගෙන පොඩි පොඩි lead play කරන්න පුළුවන්.
    බේසික් music theory ගැන දන්නවා.


    කාලෙකින් guitar එකක් ඇල්ලුවෙ නෑ.
    AL ලියල ආයෙත් ගේමට බහින්න ඉන්නෙ ගිටාර් එක පේන්ට් පාරක් එහෙම ගහල
     

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    මමත් ළඟදි ඉදන් ගිටර් ගහන්න ගත්තා.තනියම තමා ඉගෙන ගන්නේ.දැන් සතියක් විතර වෙනවා පටන් අරන්, chords ehma dn aulk nathuwa allanna puluwan, මට තියන අවුල කොහොමද සින්දුවකට ගැලපෙන strumming pattern එකක් හොයාගන්නෙ කියලා?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මමත් ළඟදි ඉදන් ගිටර් ගහන්න ගත්තා.තනියම තමා ඉගෙන ගන්නේ.දැන් සතියක් විතර වෙනවා පටන් අරන්, chords ehma dn aulk nathuwa allanna puluwan, මට තියන අවුල කොහොමද සින්දුවකට ගැලපෙන strumming pattern එකක් හොයාගන්නෙ කියලා?
    oka muchn begginnersla godakata ena prashnayak. mulin strumming pattern kihipayak igena ganna. 4/4 keepayak 6/8 keepyak 3/4 keepayak. passe ithin sinduwak aapuwama apply karala balanna.

    me sinduwata me strumming pattern ekama enna one kiyala ekak na. kanata hondata ahenawanam thamun satis nam echcharai.



    mekath balanna.
     
    • Like
    Reactions: Banda_23

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    Guitar එකක් ගන්න බැලුවේ. Yamaha F310 එක 43000/- කියනවා. Maverick එක කොහොමද එක 23000/- කියන්නේ. තව Suzuki ED14 එක තියනවා... මොකක්ද ගන්න එක හොද suzuki එකද Maverick එක ද
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Guitar එකක් ගන්න බැලුවේ. Yamaha F310 එක 43000/- කියනවා. Maverick එක කොහොමද එක 23000/- කියන්නේ. තව Suzuki ED14 එක තියනවා... මොකක්ද ගන්න එක හොද suzuki එකද Maverick එක ද
    Used Japan එකක් ගනින්
     

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    ලාවට ටිකක් පුළුවන් මචන්... ගිටාර් 3ම අතට අරගෙන බැලුවා. මට එහෙම වෙනසක් නම් තේරුනේ නෑ මචං. හැබැයි මට ආසා හිතුනේ නම් suzuki ED14 කියන එකට
    පුරුදු වෙන්නද?
    Marverick එක අතට අරන් බැලුවාද
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ලාවට ටිකක් පුළුවන් මචන්... ගිටාර් 3ම අතට අරගෙන බැලුවා. මට එහෙම වෙනසක් නම් තේරුනේ නෑ මචං. හැබැයි මට ආසා හිතුනේ නම් suzuki ED14 කියන එකට
    උබ කැමති, පහසු, tone හොඳ එක ගනින්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,384
    113
    Colombo
    පොඩි උන් කෝච්චි යෙයි,බස් එකෙයි ගිටාර් ගෙනැල්ල රඟන හැටි දැක්කම මටත් ඉගෙන ගන්න හිතෙනව ගුපියො :(
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පොඩි උන් කෝච්චි යෙයි,බස් එකෙයි ගිටාර් ගෙනැල්ල රඟන හැටි දැක්කම මටත් ඉගෙන ගන්න හිතෙනව ගුපියො :(
    ඇයි පාටි වල ඕක තියන් ඉන්න එකාට මාර සැලකිලි.. ඉරිසියයි ඕයි :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගෙදර ගිටාර් දෙකක් තිබ්බා අයියා ගෙනහල්ලද කොහෙද. රැල්ලට ගත්තට කවුරුත් දන්නේ නැහැ ප්ලේ කරන්න. :baffled:
     
    • Like
    Reactions: kinkon and NRTG