up
Yamaha F310 recommended I have one. best for beginners, Youtube eka balan loku deyak karanna pulwan. chord set ekai strumming tikai allaganna puluwan. practice is the more importantමග බලං හිටපු ත්‍රෙඩ් එකක්. මමත් ආසයි ගිටාර් ගහන්න ඉගෙන ගන්න. එ්කට ගන්න සුදුසු මොන වගේ ගිටාර් එකක්ද ?
මම ඔ්ලෙවල් වයලින් එක තමයි ප්‍රැක්ටිකල් කලේ. එ් නිසා මට ගිටාර් එක ප්ලේ කරන එක ලේසි වෙයිද ?
සාමාන්‍යයෙන් යූටියුබ් එක බලලා ඉගෙන ගන්න පුළුවන් වෙයිද ? කරන ජොබ් එකත් එක්ක ක්ලාස් යන්න වෙලාවක් නැහැ.
පොඩි ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට ගිටාර් එක ප්ලේ කර කර සින්දුවක් කියා ගන්න මට්ටමට ආවනං එච්චරයි.


