🎼 ලස්සන 'Harp' වාදනයක් අහමු 💖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,109
    153,400
    113
    "Ashkhen Gevorkian" කියන රුසියානු ජාතික 'harp' වාදන ශිල්පිනිය තමයි මේ වීඩියෝ එකේදි මේ අපූරු වාදනය ඉදිරිපත් කරන්නෙ. 17 වෙනි සහ 18 වෙනි ශතවර්ෂයත් අතර කාලෙ ජීවත් වුණු සුප්‍රසිද්ධ ජර්මානු ජාතික සංගීතඥ "Johann Sebastian Bach" විසින් නිර්මාණය කරපු "Toccata and Fugue in D minor" කියන සංගීත සංධ්වනියෙ "harp cover" එකක් තමයි මෙයා මෙතනදි මේ විදිහට ඉදිරිපත් කරන්නෙ.


    ​
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    nice :love2::love2:

    glorious-harp-music
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,880
    169,394
    113
    එකමත් එක රටක
    Na machan Veenawa aithi wenne Hindusthani music walata eka nikan Sithar eka wagee Saraswathi dewiyage pinthura wala thiyan inne. Harp ekata hariyatama kiyana sinhala wachanayak nadda koheda....
    https://en.wikipedia.org/wiki/Veena
    ඒ උනාට ඔය උබ දාපු එක modern එක වගේ . ඉස්සර තිබිල තියෙන්නේ ඔහොම උස ඒවා ..

    xqjfhRV.jpeg


    kKQhNy6.jpeg