🏆🎬 "ඔස්කාර් සම්මාන" හදන්නෙ මෙහෙමයි - "How Do They Make The Oscar Statuette?" 🎭🎥🏆

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    සෑම වසරකම පවත්වන ලෝකෙ ප්‍රධානතම සිනමා සම්මාන උළෙල වෙන "ඔස්කාර් සම්මාන උළෙල" එහෙමත් නැත්නම් "Academy awards" වලදි ජයග්‍රාහකයන්ට ලබා දෙන ඔස්කාර් සම්මාන හදන විදිහ තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ. :yes::)







    be459e5ef523-gettyimages-2074727189.jpg


    christopher-nolan.png




    ඔස්කාර් සම්මානෙ මුල් ආකෘතිය නිර්මාණය කෙරුවෙ "Metro-Goldwyn-Mayer (MGM)" සිනමා ස්ටූඩියෝවට අනුබද්ධව සේවය කරපු "Cedric Gibbons" කියන කලා අධ්‍යක්ෂවරයා විසිනුයි. ඒ 1928 වර්ෂයේදී. ඔස්කාර් සිනමා සම්මාන උළෙල ආරම්භ කරපු 1929 වසරෙ ඉදලා පවත්වපු සෑම ඔස්කාර් සිනමා උළෙලකදිම ජයග්‍රාහකයන්ට ලබාදුන්නෙ මේ ආකෘතියට නිර්මාණය කරපු සම්මානයකුයි. සෙලෝලයිඩ් පට (film reel) ගබඩා කර තිබෙන තැටියක් මත සිටින කඩුවක් දෙඅතින් දරාගත් නයිට්වරයෙක් තමයි මේ සම්මානයේ ආකෘතියෙන් නිරූපණය කරන්නෙ. ඔස්කාර් සම්මානයක උස අඟල් 13.5 ක් වෙද්දි බර රාත්තල් 8.5 ක අගයක් ගන්නවා.

    Cedric Gibbons

    MV5BOWI3ZjBjYzgtNDFmMS00ZGZlLWE2OTAtZjY5MDgyYjdmMzYzXkEyXkFqcGc@._V1_.jpg
    d86e7d2236cb0e9dae5fb0ef5e516a06.jpg


    cedric_gibbons+copy.jpg


    rtr1mo4g.jpg


    Chemical-Composition-of-Oscar-Statuettes-1024x724.webp

    4pyw1qgv7ap61.jpg



    මේ වසරේ ඔස්කාර් සිනමා සම්මාන උළෙල හෙට දිනයේදී පවත්වන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නෙ.:yes: