🏆🎬 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල - 2024 : නිර්දේශිත නාමයන් (96th Academy Awards - 2024 : Nominations) 🎥🏆

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    thequint_2020-02_b8f67a4f-6d82-4056-b7ca-8caee1468aa4_Oscars_2020-2.jpg



    ලොව පුරා එළි දක්වනු ලබන විශිෂ්ඨතම සිනමා නිර්මාණයන් සහ රංගන කර්තව්‍යයන් සම්මානයට පාත්‍ර කිරීමේ අරමුණින් "Academy of Motion Picture Arts and Sciences" නම් සංවිධානය මගින් සෑම වසරකම පවත්වන ලොව ප්‍රධානතම හා දැවැන්තම සිනමා සම්මාන උළෙල වන "ඔස්කාර් සිනමා සම්මාන උළෙලෙ'හි" නිර්දේෂිත නාමයන් (Nominations) අද දිනයේදී නිල වශයෙන් එළි දක්වනු ලැබුවා. ලොව පුරා වෙසෙන සිනමා කලා අංශයන්ට සම්බන්ධ වෘත්තිකයන් 11 000 කට අධික පිරිසකගෙන් "Academy of Motion Picture Arts and Sciences" සංවිධානයෙහි සාමාජික මඩුල්ල සැදුම් ලත්ව පවතින අතර ඔවුන්ගේ ඡන්දයෙන් සම්මාන උළෙලෙ'හි ඒ ඒ අදාළ සම්මාන කාණ්ඩයන්ට අදාළ ජයග්‍රාහකයන් තෝරා පත් කර ගැනීම සිදු කරනු ලබනවා. එළඹෙන මාර්තු 10 වන දින කැලිෆෝර්නියා ප්‍රාන්තයේ, ලොස් ඇන්ජලිස් නගරයට අයත් හොලිවුඩ් පුරවරයෙහි පිහිටා තිබෙන "Dolby Theatre" නම් සුප්‍රකට රඟහලේදී 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති අතර සම්මාන උළෙල "Jimmy Kimmel" විසින් මෙහෙයවීමට නියමිතව තිබෙනවා.


    වැඩිම නිර්දේශිත නාමයන් ප්‍රමාණය ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ "Oppenheimer' සිනමාපටයට.

    Oppenheimer - 13 Nominations






    Best Picture

    American Fiction
    Anatomy of a Fall
    Barbie
    The Holdovers
    Killers of the Flower Moon
    Maestro
    Oppenheimer
    Past Lives
    Poor Things
    The Zone of Interest


    Best Director

    Justine Triet, Anatomy of a Fall
    Martin Scorsese, Killers of the Flower Moon
    Christopher Nolan, Oppenheimer
    Yorgos Lanthimos, Poor Things
    Jonathan Glazer, The Zone of Interest


    Best Actor

    Bradley Cooper, Maestro
    Colman Domingo, Rustin
    Paul Giamatti, The Holdovers
    Cillian Murphy, Oppenheimer
    Jeffrey Wright, American Fiction


    Best Actress

    Annette Bening, Nyad
    Lily Gladstone, Killers of the Flower Moon
    Sandra Hüller, Anatomy of a Fall
    Carey Mulligan, Maestro
    Emma Stone, Poor Things



    Best Supporting Actress

    Emily Blunt, Oppenheimer
    Danielle Brooks, The Color Purple
    America Ferrera, Barbie
    Jodie Foster, Nyad
    Da'Vine Joy Randolph, The Holdovers


    Best Supporting Actor

    Sterling K. Brown, American Fiction
    Robert De Niro, Killers of the Flower Moon
    Robert Downey Jr., Oppenheimer
    Ryan Gosling, Barbie
    Mark Ruffalo, Poor Things


    Best Original Screenplay

    Anatomy of a Fall
    The Holdovers
    Maestro
    May December
    Past Lives


    Best Adapted Screenplay

    American Fiction
    Barbie
    Oppenheimer
    Poor Things
    The Zone of Interest


    Best Cinematography

    El Conde
    Killers of the Flower Moon
    Maestro
    Oppenheimer
    Poor Things


    Best Original Score

    American Fiction
    Indiana Jones and the Dial of Destiny
    Killers of the Flower Moon
    Oppenheimer
    Poor Things


    Best Original Song

    "The Fire Inside," Flamin' Hot
    "I'm Just Ken," Barbie
    "It Never Went Away," American Symphony
    "Wahzhazhe (A Song for My People)," Killers of the Flower Moon
    "What Was I Made For?" Barbie


    Best Editing

    Anatomy of a Fall
    The Holdovers
    Killers of the Flower Moon
    Oppenheimer
    Poor Things



    Best Production Design

    Barbie
    Killers of the Flower Moon
    Napoleon
    Oppenheimer
    Poor Things


    Best Costume Design

    Barbie
    Killers of the Flower Moon
    Napoleon
    Oppenheimer
    Poor Things


    Best Makeup and Hairstyling

    Golda
    Maestro
    Oppenheimer
    Poor Things
    Society of the Snow


    Best Sound

    The Creator
    Maestro
    Mission: Impossible - Dead Reckoning Part One
    Oppenheimer
    The Zone of Interest


    Best Visual Effects

    The Creator
    Godzilla Minus One
    Guardians of the Galaxy Vol. 3
    Mission: Impossible - Dead Reckoning Part One
    Napoleon


    Best International Feature

    Io Capitano
    Perfect Days
    Society of the Snow
    The Teachers' Lounge
    The Zone of Interest


    Best Animated Feature

    The Boy and the Heron
    Elemental
    Nimona
    Robot Dreams
    Spider-Man: Across the Spider-Verse


    Best Animated Short

    Letter to a Pig
    Ninety-Five Senses
    Our Uniform
    Pachyderme
    War Is Over! Inspired by the Music of John & Yoko


    Best Live-Action Short

    The After
    Invincible
    Knight of Fortune
    Red, White and Blue
    The Wonderful Story of Henry Sugar


    Best Documentary Feature

    Bobi Wine: The People's President
    The Eternal Memory
    Four Daughters
    To Kill a Tiger
    20 Days in Mariupol


    Best Documentary Short

    The ABCs of Book Banning
    The Barber of Little Rock
    Island in Between
    The Last Repair Shop
    Nǎi Nai and Wài Pó

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    මේක දිනනවා ලොවෙත්
    මට හිතෙන්නෙ visual effects oscar එක "The Creator" හරි "Godzilla Minus One" වලට හරි යාවි. "Godzilla Minus One" වල visual effects team එකේ VFX artists ලා 30 ක වගේලු ඔක්කොම ඉදලා තියෙන්නෙ. අනික ඔය ෆිල්ම් එකේ production වලට වියදම්වෙලා තියෙන්නෙ ඩොලර් මිලියන 15 ක වගේ පොඩි ගාණක් . ඇමරිකාවෙ ඕක හැදුවා නම් අනිවා අඩුම තරමෙ ඩොලර් මිලියන 100 ට එහා පැත්තෙ වියදම් කරනවා. Creater වලටත් Hollywood වල අනෙක් big budget ෆිල්ම්ස්වලට සාපේක්ෂ්ව සෑහෙන අඩු ගාණක් වියදම් වෙලා තියෙන්නෙ. ඇමරිකන් ඩොලර් මිලියන 80 ක් වගේ. අඩු බජට් එක පාවිච්ච් කරලා practical elements එක්ක CGI creative විදිහට mix කරලා high quality VFX කරන ෆිල්ම්වලට ඇකඩමි එකෙන් බොහෝමයක් වෙලාවට වැඩි සැලකිල්ලක් දෙනවා අනිත් high budget ෆිල්ම්ස්වලට වඩා. :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    Poor Things underrated wagei
    Underrated නම් නෑ. Critics ලා ඔක්කොම වගේ කැමතියි ෆිල්ම් එකට. Audience එකත් එහෙමයි. පහුගිය Award ceremonies වල සෑහෙන්න awards දින්නා. බොහොම වෙලාවට Emma Stone ට best actress oscar එක යන්නත් පුළුවන් (දැනට නම් වැඩි වාසිය තියෙන්නෙ Killers of the flower moon වල Lily Gladstone ට. Dicaprio ත් සෑහෙන්න ලොකු කැම්පේන් එකක් කරනවා Lily ව දිනවන්න).
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එකක්වත් බලලා නැති නිසා මුකුත් කියන්න බෑ.best actor award එක බ්‍රැඩ්ලිට හරි කිලියන්ට හරි යනව නම් හොඳයි.මම උන් දෙන්නට ආස නිසා😁