🏆🎬 Screen Actors Guild Awards - 2024 (SAG Awards) : ජයග්‍රාහකයන් 🎥🏆

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    _SAG-Awards-011824-3d5ad37c07874aa0b5eddc5f844b3435.jpg


    හොලිවුඩ් රංගන ශිල්පීන්, ශිල්පිනියන් වෙනුවෙන් පිහිටුවා ගත් ප්‍රධානතම වෘත්තීය සමිති සංවිධානය වන "SAG-AFTRA" (The Screen Actors Guild-American Federation of Television and Radio Artists) විසින්, වසරේ හොදම සිනමා සහ ටෙලිවිෂන් රංගනයන් අගය කිරීම සදහා පවත්වනු ලබන "Screen Actors Guild Awards" (SAG Awards) නම් සම්මාන උළලෙ'හි 30 වන අදියරෙහි ජයග්‍රාහකයන් අද දිනයේදී නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා. මෙම සම්මාන උළලේ ජයග්‍රාහකයන්, ඔස්කාර් සම්මාන උළලේදී ජයග්‍රාහයකයන් වන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් කවුරුන් වේද යන කරුණ පුරෝකථනය කිරීම සදහා අතිශය තීරණාත්මක සාධකයක් බවට පත්වනවා. "SAG-AFTRA" සංවිධානය 150 000 කට ආසන්න වූ රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ සාමාජිකයන් පිරිසකගෙන් සැදුම්ලත්ව පිහිටුවා ගත් වෘත්තීය සමිති සංවිධානයකි.


    සම්මාන උළලේ ප්‍රධානතම සම්මානය වන "Outstanding Performance by a Cast in a Motion Picture", සම්මානය "Oppeheimer' සිනමාපටය දිනාගනී. (මෙය ඔස්කාර් සම්මාන උළලේදී හොදම සිනමාපටයට ලබාදෙන සම්මානයට සමානකමක් දක්වයි.)

    GHJs5epbUAA69Lo






    හොදම නළුවා සහ සහය නළුවාට හිමි සම්මානයන් "Cillian Murphy" සහ "Robert Downey Jr" දිනාගනී. :):love:

    GHJpRZMbUAA6ROt






    GHJiAkBagAArmw9




    🎦 FILM 🎦

    Outstanding Cast in a Motion Picture​

    Oppenheimer -- **WINNER!

    American Fiction
    Barbie
    The Color Purple
    Killers of the Flower Moon


    Outstanding Male Actor in a Leading Role​

    Cillian Murphy, Oppenheimer -- **WINNER!

    Bradley Cooper, Maestro
    Colman Domingo, Rustin
    Paul Giamatti, The Holdovers
    Jeffrey Wright,
    American Fiction

    Outstanding Female Actor in a Leading Role​

    Lily Gladstone, Killers of the Flower Moon -- **WINNER!

    Annette Bening, Nyad
    Carey Mulligan, Maestro
    Margot Robbie, Barbie
    Emma Stone,
    Poor Things

    Outstanding Male Actor in a Supporting Role​

    Robert Downey Jr., Oppenheimer -- **WINNER!

    Sterling K. Brown, American Fiction
    Willem Dafoe, Poor Things
    Robert De Niro, Killers of the Flower Moon
    Ryan Gosling,
    Barbie

    Outstanding Female Actor in a Supporting Role​

    Da’vine Joy Randolph, The Holdovers -- **WINNER!​

    Emily Blunt, Oppenheimer
    Danielle Brooks, The Color Purple
    Penélope Cruz, Ferrari
    Jodie Foster, Nyad

    Outstanding Stunt Ensemble in a Motion Picture

    Mission: Impossible - Dead Reckoning Part One -- **WINNER!

    Barbie
    Guardians of the Galaxy Vol. 3
    Indiana Jones and the Dial of Destiny
    John Wick: Chapter 4

    📺 TELEVISION 📺

    Outstanding Ensemble in a Drama Series

    Succession -- **WINNER!

    The Crown
    The Gilded Age
    The Last of Us
    The Morning Show


    Outstanding Male Actor in a Drama Series

    Pedro Pascal, The Last Of Us -- **WINNER!

    Brian Cox, Succession
    Billy Crudup, The Morning Show
    Kieran Culkin, Succession
    Matthew Macfadyen, Succession


    Outstanding Female Actor in a Drama Series

    Elizabeth Debicki, The Crown -- **WINNER!

    Jennifer Aniston, The Morning Show
    Bella Ramsey, The Last Of Us
    Keri Russell, The Diplomat
    Sarah Snook, Succession


    Outstanding Ensemble in a Comedy Series

    The Bear -- **WINNER!

    Abbott Elementary
    Barry
    Only Murders in the Building
    Ted Lasso

    Outstanding Female Actor in a Comedy Series

    Ayo Edebiri, The Bear -- **WINNER!

    Alex Borstein, The Marvelous Mrs. Maisel
    Rachel Brosnahan, The Marvelous Mrs. Maisel
    Quinta Brunson, Abbott Elementary
    Hannah Waddingham, Ted Lasso

    Outstanding Male Actor in a Comedy Series

    Jeremy Allen White, The Bear -- **WINNER!

    Brett Goldstein, Ted Lasso
    Bill Hader, Barry
    Ebon Moss-Bachrach, The Bear
    Jason Sudeikis, Ted Lasso


    Outstanding Female Actor in a Television Movie or Limited Series

    Ali Wong, Beef -- **WINNER!

    Uzo Aduba, Painkiller
    Kathryn Hahn, Tiny Beautiful Things
    Brie Larson, Lessons In Chemistry
    Bel Powley, A Small Light



    Outstanding Male Actor in a Television Movie or Limited Series

    Steven Yeun, Beef -- **WINNER!

    Matt Bomer, Fellow Travelers
    Jon Hamm, Fargo
    David Oyelowo, Lawmen: Bass Reeves
    Tony Shalhoub, Mr. Monk's Last Case: A Monk Movie


    Outstanding Stunt Ensemble in a Television Series

    The Last of Us -- **WINNER!

    Ahsoka
    Barry
    Beef
    The Mandalorian

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    මෙවර 'SAG' සිනමා සම්මාන උළලේදී නැවතත් එකට එකරාශී වූ "Breaking bad" ටෙලි කතා මාලාවේ නළු නිළි කැළ. (Breaking Bad - Cast Reunion) :)

    breaking-bad-cast-reunion-sag-awards-022424-1-1b6cf478198e48eba1a6220fe53f1533.jpg









    මෙවර 'SAG' සිනමා සම්මාන උළලේදී නැවතත් එකට එකරාශී වූ, 2006 වසරේ තිරගත වූ "The Devil Wears Prada" සිනමාපටයේ ප්‍රධාන චරිතයන්ට පණ පෙවූ Meryl Streep, Emily Blunt සහ Anne Hathaway. (The Devil Wears Prada Reunion) :)

    .


    the-devil-wears-prada-reunion-1708832438.webp


    sagawardsdwp_d.png


    e12a15ef558063a2befdb1684c5e7130


    anne-hathaway-30th-screen-actors-77126196.jpg





    Devil-Wears-Prada-Costars-Anne-Hathaway-and-Emily-Blunt-Reunite-Gush-Over-Their-18-Year-Friendship-3.jpg


    358294-2552x1442-desktop-hd-the-devil-wears-prada-background.jpg


    emily-blnt.jpg



     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    මෙවර 'SAG' සිනමා සම්මාන උළලේදී නැවතත් එකට එකරාශී වූ "Breaking bad" ටෙලි කතා මාලාවේ නළු නිළි කැළ. (Breaking Bad - Cast Reunion) :)

    breaking-bad-cast-reunion-sag-awards-022424-1-1b6cf478198e48eba1a6220fe53f1533.jpg









    මෙවර 'SAG' සිනමා සම්මාන උළලේදී නැවතත් එකට එකරාශී වූ, 2006 වසරේ තිරගත වූ "The Devil Wears Prada" සිනමාපටයේ ප්‍රධාන චරිතයන්ට පණ පෙවූ Meryl Streep, Emily Blunt සහ Anne Hathaway. (The Devil Wears Prada Reunion) :)

    .


    the-devil-wears-prada-reunion-1708832438.webp


    sagawardsdwp_d.png


    e12a15ef558063a2befdb1684c5e7130


    anne-hathaway-30th-screen-actors-77126196.jpg





    Devil-Wears-Prada-Costars-Anne-Hathaway-and-Emily-Blunt-Reunite-Gush-Over-Their-18-Year-Friendship-3.jpg


    358294-2552x1442-desktop-hd-the-devil-wears-prada-background.jpg


    emily-blnt.jpg



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    මචන් කින්කොන් අර නළුවගේ නම මොකද්ද?
    කිලියන් මර්ෆි, මහත්තයෝ. මං ඔය උඩින් දාලා තියෙන්නෙ පැහැදිලිව. මං හිතුවෙ දැනගෙන ජෝක් එකට අහනවා කියලා. :dull::sorry: