හපොයි පුළුවන් හැබැයි තුනම tips &tricks ගොඩට දානං වෙන්නේ![]()
මේ phone එක නැතුව message යවන ත්‍රෙඩ් එක මම දැක්කෙත් අදමයි මම මේ එකක් හොයා හොයා හිටියේ![]()
ඔන්න ඔහේ මටත් සම්මානයක් දීපන්කෝ අර ස්කර්වියාටත් දීපු එකේ

හපොයි පුළුවන් හැබැයි තුනම tips &tricks ගොඩට දානං වෙන්නේ![]()
මේ phone එක නැතුව message යවන ත්‍රෙඩ් එක මම දැක්කෙත් අදමයි මම මේ එකක් හොයා හොයා හිටියේ![]()

හපොයි පුළුවන් හැබැයි තුනම tips &tricks ගොඩට දානං වෙන්නේ![]()
මේ phone එක නැතුව message යවන ත්‍රෙඩ් එක මම දැක්කෙත් අදමයි මම මේ එකක් හොයා හොයා හිටියේ![]()

වසරේ විනොදාත්මකම චරිතයට හොඳයි වගේ මුත්තාඔන්න ඔහේ මටත් සම්මානයක් දීපන්කෝ අර ස්කර්වියාටත් දීපු එකේ![]()

වසරේ විනොදාත්මකම චරිතයට හොඳයි වගේ මුත්තා![]()


ඔය මේ දැන් දුන්නේ![]()
sorry brother වැරදුනා. 
හාමිනේ වතුර එකක් ගහල ඇහැරවන්නේ නැද්ද මුත්තවඊයා! හලෝ මෙහෙම එකක් දීපන් වසරේ කඩ - වසම්ම එලකිරි සාමාජිකයා මොකද මේකේ තව ටික කාලයක් හිටියොත් මගේ කඩේ වැහිලම යනවා උදේට නැගිටින්න පරක්කු වෙලා![]()
හප්පට...දෙතුන්පොලක මගේ නමත් ගෑවිලා....![]()
ඩොඩෝ ඔයාගෙ ත්‍රෙඩ් ටිකත් මෙකෙ දාන්න...
සංචාරක (Travel) - සංචාරක සටහන්
nomination 01
ත්‍රෙඩ් එක : විල ඔයේ සැඟවුන බුදු පටුන සොයා. .
අයිති කරු : tharindup
ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1865349
කවදාවත් කවුරුත් නොගියපු පැත්තක් ගැන කියන ත්‍රඩ් එකක්
nomination 02
ත්‍රෙඩ් එක : ඉන්දියාවේ දින 15 ක් !!! .
අයිති කරු : Travz
ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1865341
ඉන්දියාවෙ යන්න ඉන්න කෙනෙක්ට සෑහෙන්න වැදගත් වෙන හා ගියපු නැති කෙනෙක්ට බලන්න දේවල් මුල ඉදන් දාලා තියෙනවා
nomination 03
ත්‍රෙඩ් එක : වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....
අයිති කරු : Dodo Mahaththaya
ලින්ක් එක : https://www.elakiri.com/forum/showthread.php?t=1843621
ඩෝඩෝ ගෙ ට්‍රැවල් ත්‍රෙඩ් සෑහෙන්න තිබුනත් මේක සුපිරිම එකක් කියන්න පුලුවන්
![]()
https://www.elakiri.com/forum/showthread.php?t=1853645
කෝකිලායි - හිත නැවතුනු ගමනක්....
සංචාර කාණ්ඩය
BY Dodo mahattaya


කණ්ඩායම් අංශයට තමා දාන්න වෙන්නේ මොකෝ හැමෝම එකතුවෙලා පෝස්ට් අප්ඩේට් කරන ත්‍රෙඩ් එකක් නෙ.![]()



ow ow ape ath weda set ekakma innawane 

එකක් මදි තුනක් දාන්න පුළුවන්මේ දාල තියෙන්නේ කට්ටිය. මම ආයේ අමුතුවෙන් දාන්න ඕනේ නෑ. මගේ වැඩිපුරම විව්ස් තියෙන ත්‍රෙඩ් එකත් තියෙනවා මෙතන.![]()
දාපුවගෙන් හොඳම තුන තෝරලා දාන්න My Most reputed thread of all time
අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD
https://www.elakiri.com/forum/showthread.php?t=1802585
අපේ උපුල් යෝජනා කරේ
මුල පිටුවේ තියනවා ලිස්ට් එක