🏆 Elakiri Awards 2018 🏆

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,873
    11,626
    113
    Award ceremony1 passe man photo walata inna hati :rofl::P

    46F8ED1200000578-5144019-image-a-11_1512398089137.jpg
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    🏆 උපකාරක (Helping)

    niroshansl ව මම යෝජනා කරනවා. මු post දාන්නෙම කාට හරි උදව්වක් දෙන්නම විතරයි. පොඩ්ඩක් බලපල්ලා මූ දාල තියෙන post. මේ වගේ එවුන් කිරියේ ඉන්න එක අගය කරන්න ඕනි :yes:

    https://www.elakiri.com/forum/search.php?searchid=33420547

    පොඩි අව්ලකට තියෙන්නේ thread වැඩිය දාල නෑ :no:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැන් නං විනිශ්චය මණ්ඩලේ තෝරන සම්මාන වලට නාමයෝජනා අරන් ඉවරයි :yes:

    ඒ නැතත් පෝස්ට් වලට නෙවේ අපි ත්‍රෙඩ් වලට නෙ සම්මාන දෙන්නේ.
     
    එල එල මචන් :D මමත් thread වැඩිය නැති එක පස්සේ දැක්කේ :confused:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    🏆 උපකාරක (Helping)

    niroshansl ව මම යෝජනා කරනවා. මු post දාන්නෙම කාට හරි උදව්වක් දෙන්නම විතරයි. පොඩ්ඩක් බලපල්ලා මූ දාල තියෙන post. මේ වගේ එවුන් කිරියේ ඉන්න එක අගය කරන්න ඕනි :yes:

    https://www.elakiri.com/forum/search.php?searchid=33420547

    පොඩි අව්ලකට තියෙන්නේ thread වැඩිය දාල නෑ :no:
    ඌ නියම කොල්ලෙක්නේ...
    කිරියේ එක එක තැන්වල තියෙන පොස්ට්ස් වල ලින්ක් එක දෙනවා කවුරුහරි හෙල්ප් ඉල්ලුවාම. කාලයක් තිස්සෙම ඒ වැඩේ කරලා... එළ කොල්ලෙක්...:yes::yes::yes:
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    ඌ නියම කොල්ලෙක්නේ...
    කිරියේ එක එක තැන්වල තියෙන පොස්ට්ස් වල ලින්ක් එක දෙනවා කවුරුහරි හෙල්ප් ඉල්ලුවාම. කාලයක් තිස්සෙම ඒ වැඩේ කරලා... එළ කොල්ලෙක්...:yes::yes::yes:

    ඔව් බන්. ඌ පට්ටම dial එකක්. ඌ දාල තියෙන ඔක්කොම post වගේ කාට හරි help එකක් කරන්න විතරයි දාල තියෙන්නේ :yes::D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් නං විනිශ්චය මණ්ඩලේ තෝරන සම්මාන වලට නාමයෝජනා අරන් ඉවරයි :yes:

    ඒ නැතත් පෝස්ට් වලට නෙවේ අපි ත්‍රෙඩ් වලට නෙ සම්මාන දෙන්නේ.
    ලබන සැරේට දැන්මම කෙනෙක් ඉන්නවා හෙල්පර් කෙනෙක් විදියට:yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ලොල්....
    ළිදේ පැනපිය අනාත ශින්හලයා.......
    මාර වැඩ දායි......
    වයිෆ්ට උයන්න උදව් කරන එකද වැඩදායි කියන්නේ?????

    අපිලට නම් ඉතින් හිටියත් එකම එක භාරියාවයි නේ! නෝ කොටු පැනිලි!!:no: නෝ නර්ස් කෙලී එක්ක ෆිල්ම් බැලිලි!!!:P නෝ ඇබෝෂන් කේස්!!!:rofl:

    ෆුල්ල් බ්‍රහ්මචාරී ඩීසන්ට් ජෙන්ටල්මන් මැඩියෝ අපි!!!:yes::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිලට නම් ඉතින් හිටියත් එකම එක භාරියාවයි නේ! නෝ කොටු පැනිලි!!:no: නෝ නර්ස් කෙලී එක්ක ෆිල්ම් බැලිලි!!!:P නෝ ඇබෝෂන් කේස්!!!:rofl:

    ෆුල්ල් බ්‍රහ්මචාරී ඩීසන්ට් ජෙන්ටල්මන් මැඩියෝ අපි!!!:yes::cool:
    නර්ස් කෙලී එක්ක ෆිල්ම් බැලිලි :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිලට නම් ඉතින් හිටියත් එකම එක භාරියාවයි නේ! නෝ කොටු පැනිලි!!:no: නෝ නර්ස් කෙලී එක්ක ෆිල්ම් බැලිලි!!!:P නෝ ඇබෝෂන් කේස්!!!:rofl:

    ෆුල්ල් බ්‍රහ්මචාරී ඩීසන්ට් ජෙන්ටල්මන් මැඩියෝ අපි!!!:yes::cool:

    එව්වා ප්‍රසිද්ධ රහස් බන්! කිරියෙන් බාගයක්ම වගේ දන්නවා සීන් එක!! :yes::D

    හිටු අවලමා තොට හැමන්නවන්න...........:angry::angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එව්වා ප්‍රසිද්ධ රහස් බන්! කිරියෙන් බාගයක්ම වගේ දන්නවා සීන් එක!! :yes::D
    හපොයි :shocked:

    ත්‍රෙඩ් එකක් යෝජනා වෙලා තිබුන නේද සම්මානෙකට. දැන් ඉතින් ඒ බලාපොරොත්තුව අතඅරගන්නයි වෙන්නේ :P