හපොයි
ත්‍රෙඩ් එකක් යෝජනා වෙලා තිබුන නේද සම්මානෙකට. දැන් ඉතින් ඒ බලාපොරොත්තුව අතඅරගන්නයි වෙන්නේ![]()
එයැයිලා ඇත්තටම එහෙම කරයිද බන්ස්......???

හපොයි
ත්‍රෙඩ් එකක් යෝජනා වෙලා තිබුන නේද සම්මානෙකට. දැන් ඉතින් ඒ බලාපොරොත්තුව අතඅරගන්නයි වෙන්නේ![]()

උපකාරක (Helping)
niroshansl ව මම යෝජනා කරනවා. මු post දාන්නෙම කාට හරි උදව්වක් දෙන්නම විතරයි. පොඩ්ඩක් බලපල්ලා මූ දාල තියෙන post. මේ වගේ එවුන් කිරියේ ඉන්න එක අගය කරන්න ඕනි
https://www.elakiri.com/forum/search.php?searchid=33420547
පොඩි අව්ලකට තියෙන්නේ thread වැඩිය දාල නෑ![]()

අර ෆිල්ම් ෆෙයාර් එකේ එහෙම දෙන්නේ ජීවිතේටම එක පාරක් ලයිෆ් ටයිම් ඇචීව්මන්ට් අවෝර්ඩ් කියලා අන්න ඒ වගේ එකක්!!!
කෝපි කාලේ ඉඳලම කිරියෙම ලැගගෙන ඉන්න, කිරියෙම ඉපදිලා, කිරියෙම පවුල් කාලා, කිරියෙම පැටවුනුත් ගහලා, කිරියටම නාකි වෙච්චි ඇ$% දිරපු ආතලා සෙට් එකට දෙමු!!!!
නහින දෙහින කාලේ උන්දැලට එහෙමවත් ඇගයිමක් ලැබෙන්න එපැයි!!!

) වගේ එකී නොකී කිසිම ලෙඩක් සෙට් වෙන්නේත් නැහැ!!!!

අඩෝව්! කවුද බොල මේ බෝ පැල වලට අපහාස කොරන්නේ????
බොලැයිට තේරෙයි මේ කරනවැයි විපාක අවීචි නරකාදියේ බාබකිවු වෙද්දි!!!!!!!!!!

ඕකට කට්ටිය තෝරන්න ගියාම තමා හොඳ හොඳ සෙල්ලන් බලාගන්න පුළුවන් වෙන්නේ.මචන්ස්ලා, මැඩියා අද දවල් මේ යෝජනාව කරන්ඩ හිතන් හිටියේ! නරකද බන්ස් අපිත් දුන්නොත් "ගෞරව ප්‍රණාම සම්මානයක්"!අර ෆිල්ම් ෆෙයාර් එකේ එහෙම දෙන්නේ ජීවිතේටම එක පාරක් ලයිෆ් ටයිම් ඇචීව්මන්ට් අවෝර්ඩ් කියලා අන්න ඒ වගේ එකක්!!!
කෝපි කාලේ ඉඳලම කිරියෙම ලැගගෙන ඉන්න, කිරියෙම ඉපදිලා, කිරියෙම පවුල් කාලා, කිරියෙම පැටවුනුත් ගහලා, කිරියටම නාකි වෙච්චි ඇ$% දිරපු ආතලා සෙට් එකට දෙමු!!!!
නහින දෙහින කාලේ උන්දැලට එහෙමවත් ඇගයිමක් ලැබෙන්න එපැයි!!!
අනික ජීවිතේටම එක පාර නිසා කිසිම ආකාරයක හිත් රිදවීම්, කියෙන් සමුගැනීම්, (ආයේ ෆේක් එකෙන් ලොග් වීම්) වගේ එකී නොකී කිසිම ලෙඩක් සෙට් වෙන්නේත් නැහැ!!!!
![]()
මොකැයි කියන්නේ.......???????
![]()
![]()
![]()
ඕකට කට්ටිය තෝරන්න ගියාම තමා හොඳ හොඳ සෙල්ලන් බලාගන්න පුළුවන් වෙන්නේ.
යකෝ අපිත් එදා ඉඳන් හිටියා තමා කෝ අපිට සම්මාන ඇයි අපි කලුද කියල අහගෙන ඒවි කට්ටිය![]()

අන්තිමට පාර්ලිමේන්තුවෙ සෙන්කෝලෙට වෙන දේ සම්මානෙට වෙයි. ඕකට කට්ටිය තෝරන්න ගියාම තමා හොඳ හොඳ සෙල්ලන් බලාගන්න පුළුවන් වෙන්නේ.
යකෝ අපිත් එදා ඉඳන් හිටියා තමා කෝ අපිට සම්මාන ඇයි අපි කලුද කියල අහගෙන ඒවි කට්ටිය![]()
මෙම්බර් කෙනෙක්ට ජීවිතේටම එක පාරයිනේ බන් හම්බ වෙන්නේ?? එකම එක්කෙනාට හැම අවුරුද්දෙම දෙන්නේ නැහැ නේ......??
හාපෝ ඔය හරුප ටැග දාන්නේ නෑ මම. මම දැම්මොත් මැඩියට සෙත් වේවා වගේ එකක් දාන්නේකටුස්ගේ වැඩ. .![]()
අන්තිමට පාර්ලිමේන්තුවෙ සෙන්කෝලෙට වෙන දේ සම්මානෙට වෙයි.

මචන්ස්ලා, මැඩියා අද දවල් මේ යෝජනාව කරන්ඩ හිතන් හිටියේ! නරකද බන්ස් අපිත් දුන්නොත් "ගෞරව ප්‍රණාම සම්මානයක්"!අර ෆිල්ම් ෆෙයාර් එකේ එහෙම දෙන්නේ ජීවිතේටම එක පාරක් ලයිෆ් ටයිම් ඇචීව්මන්ට් අවෝර්ඩ් කියලා අන්න ඒ වගේ එකක්!!!
කෝපි කාලේ ඉඳලම කිරියෙම ලැගගෙන ඉන්න, කිරියෙම ඉපදිලා, කිරියෙම පවුල් කාලා, කිරියෙම පැටවුනුත් ගහලා, කිරියටම නාකි වෙච්චි ඇ$% දිරපු ආතලා සෙට් එකට දෙමු!!!!
නහින දෙහින කාලේ උන්දැලට එහෙමවත් ඇගයිමක් ලැබෙන්න එපැයි!!!
අනික ජීවිතේටම එක පාර නිසා කිසිම ආකාරයක හිත් රිදවීම්, කියෙන් සමුගැනීම්, (ආයේ ෆේක් එකෙන් ලොග් වීම්) වගේ එකී නොකී කිසිම ලෙඩක් සෙට් වෙන්නේත් නැහැ!!!!
![]()
මොකැයි කියන්නේ.......???????
ඔව් මම සම්මානේ උස්සන් දුවනවා කට්ටියට රණ්ඩු වෙන්න කියලඅන්තිමට පාර්ලිමේන්තුවෙ සෙන්කෝලෙට වෙන දේ සම්මානෙට වෙයි.
හාපෝ ඔය හරුප ටැග දාන්නේ නෑ මම. මම දැම්මොත් මැඩියට සෙත් වේවා වගේ එකක් දාන්නේ![]()
කවුරුත් රෙස්පෙක්ට් කරන චරිතයකට අවෝර්ඩ් එකක් ලැබෙන කොට ගැටුමක් ඇති වෙන එකක් නැහැ නේ බන්!
ඔව් මම සම්මානේ උස්සන් දුවනවා කට්ටියට රණ්ඩු වෙන්න කියල![]()

ඔව් මම සම්මානේ උස්සන් දුවනවා කට්ටියට රණ්ඩු වෙන්න කියල![]()

මැඩියට ඒ සම්මානේ සම්බන්ධ සංවිධාන කටයුතු ටික පිළිවෙල කරලා වැඩේ කරන්න පුළුවන් නං බලමු මොකක්හරි කරන්න.ඉතින් බන් එක අවුරුද්දේ තුන් දෙනෙක්ට වගේ දෙමුකෝ!මෙම්බර් කෙනෙක්ට ජීවිතේටම එක පාරයිනේ බන් හම්බ වෙන්නේ?? එකම එක්කෙනාට හැම අවුරුද්දෙම දෙන්නේ නැහැ නේ......??
මටනං ඕවා තනියම කරන්න බෑ ගුටි කන සීන් එලකිරිය දාල යන්නයි වෙන්නේ