🏆 Elakiri Awards 2018 🏆

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නොමිනේෂන් ටික ගන්න form එකක් හෝ excel sheet එකක් වගේ හැදුවොත් නරකද? category එහෙම කරලා
    හැමෝම පොස්ට් දාද්දි නිකන් කුණු ගොඩක් වගේ. හොයාගන්න අමාරුයි.
    එහෙම කලානම් ඔයාලටත් ලේසියි. අපිටත් ලේසියි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විනෝදාස්වාද -

    අපි හැමදාම බලන The meme thread - Part 2 by Maddie මා යෝජනා කරමි
    https://www.elakiri.com/forum/showthread.php?t=1863982
    මේක group ත්‍රෙඩ් එකක් විදිහට ගන්නත් පුළුවන් හැබැයි ම්කෝ කට්ටිය එකතුවෙලා කරන දෙයක් නිසා. මුල් පෝස්ට් එක එක්ක දිගටම අනික් අය දාන ඒවගෙන් නෙ මේක දුවන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක group ත්‍රෙඩ් එකක් විදිහට ගන්නත් පුළුවන් හැබැයි ම්කෝ කට්ටිය එකතුවෙලා කරන දෙයක් නිසා. මුල් පෝස්ට් එක එක්ක දිගටම අනික් අය දාන ඒවගෙන් නෙ මේක දුවන්නේ

    හප්පා එහෙමද
    එහෙනම් ජනප්‍රියම කණ්ඩායම කැටගරියට දාමු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියාවේ දින 15 ක් !!!
    https://www.elakiri.com/forum/showthread.php?t=1865341

    Vaping කියන්නෙ මොකක්ද?
    https://www.elakiri.com/forum/showthread.php?t=1868344

    ~ චෙක්පතක් හරියට කියවමු ,යවමු ~
    https://www.elakiri.com/forum/showthread.php?t=1866645

    Elakiri Tax Advisory Service
    https://www.elakiri.com/forum/showthread.php?t=1864893

    දැනට මතක ඔච්චරයි. . තව මතක් වුනොත් කියන්නම්. .
    උඩ දෙක ගත්තා යට එකක් කොපි කරලා අනිකේ ප්‍රශ්න අහන ඒවට උත්තර දෙන්නේ ත්‍රෙඩ් එක බාරගන්න බෑ ඒ හින්ද :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොමිනේෂන් ටික ගන්න form එකක් හෝ excel sheet එකක් වගේ හැදුවොත් නරකද? category එහෙම කරලා
    හැමෝම පොස්ට් දාද්දි නිකන් කුණු ගොඩක් වගේ. හොයාගන්න අමාරුයි.
    එහෙම කලානම් ඔයාලටත් ලේසියි. අපිටත් ලේසියි
    ඔක්කොම මම අප්ඩේට් කරනවා මුල පිටුවේ දෙවනි පෝස්ට් එකේ :yes: