මේක දැනටම දාල තියෙන්නේඅපේ උපුල් යෝජනා කරේ
මුල පිටුවේ තියනවා ලිස්ට් එක
Balamuko thread 1th ekka hitapu kattiya chande deida kiyala

මේක දැනටම දාල තියෙන්නේඅපේ උපුල් යෝජනා කරේ
මුල පිටුවේ තියනවා ලිස්ට් එක

මේ වර්ගේ ත්‍රෙඩ් විනිශ්චය මණ්ඩලෙන් තෝරන්නේBalamuko thread 1th ekka hitapu kattiya chande deida kiyala![]()
poll වලින් තෝරන්නේ ජනප්‍රිය සම්මාන ටික එතකොට හොදම අසහනකාරයා සම්මානය?
සහ හොදම අසහන පෝස්ට් එකට හිමි සම්මානය කාටද?![]()
මුත්තට තමා හම්බෙන්නේ![]()


මේ වර්ගේ ත්‍රෙඩ් විනිශ්චය මණ්ඩලෙන් තෝරන්නේpoll වලින් තෝරන්නේ ජනප්‍රිය සම්මාන ටික
ඇයි අනේ අර ත්‍රෙඩ් එකේ මුලින්ම දාල තියෙන්නේ විනිශ්චය මණ්ඩලය මගින් තෝරාගන්නා සම්මාන කියලAh man danan hitiye na katus e gana



හපොයි මේ ඔක්කොම ටික දැනටමත් දාල තියෙන්නේඑළකිරි සම්මාන උළෙල සඳහා මගේ යෝජනා.
මුල්‍ය අංශය වෙනුවෙන්
https://www.elakiri.com/forum/showthread.php?t=1804637
(~Fixed Deposit කතන්දරේ දැනගමුද?~ - ඉතික මිතික )
https://www.elakiri.com/forum/showthread.php?t=1795640
( ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද? - ඉතික මිතික )
විනෝදාස්වාද
https://www.elakiri.com/forum/showthread.php?t=1841140
(මා බලු විශ්ෂ්ඨ චිත්‍රපට - මහේෂ් සේනාධීර )
ජනප්‍රියම කණ්ඩායම්
https://www.elakiri.com/forum/showthread.php?t=1791466
( අත් වැඩ (.)(.) - Gangster69 )
සංචාරක
https://www.elakiri.com/forum/showthread.php?t=1865349
( විල ඔයේ සැඟවුන බුදු පටුන සොයා. .Tharindup )
https://www.elakiri.com/forum/showthread.php?t=1865341
(ඉන්දියාවේ දින 15 ක් !!! - Travz )
ඉදිකිරීම්
https://www.elakiri.com/forum/showthread.php?t=1802585
(අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD - SHEHAN_GIWANTHA )
සරාගී ත්‍රෙඩ් සපයන්නා
Dj gamaya - https://www.elakiri.com/forum/member.php?u=61857
Lejayange - https://www.elakiri.com/forum/member.php?u=529216
මුල් පිටුවේ දෙවනි පෝස්ට් එකේ තියෙනව මෙතෙක් ඇතුලත්කරගත්තු නාමයෝජනා ලිස්ට් එක
හපොයි මේ ඔක්කොම ටික දැනටමත් දාල තියෙන්නේමුල් පිටුවේ දෙවනි පෝස්ට් එකේ තියෙනව මෙතෙක් ඇතුලත්කරගත්තු නාමයෝජනා ලිස්ට් එක
![]()



තව මේ ත්‍රෙඩ් දෙකත් ජනප්‍රියම කණ්ඩායම් කාන්ඩේට එන්න ඕනේ...
the meme thread
https://www.elakiri.com/forum/showthread.php?t=1840825 - inspiron
the meme thread - Part 2
https://www.elakiri.com/forum/showthread.php?t=1863982 - M a d d i e


හපොයි මේ ඔක්කොම ටික දැනටමත් දාල තියෙන්නේමුල් පිටුවේ දෙවනි පෝස්ට් එකේ තියෙනව මෙතෙක් ඇතුලත්කරගත්තු නාමයෝජනා ලිස්ට් එක
![]()
හනෙ අම්මපා මේ ඩොඩෝව හෙට දවාලට උයන්න ඔනි..ඔච්චර මංඩපෙ දගලනවා..එක කියලා නැ![]()

