🏆 Elakiri Awards 2018 🏆

kelumsampth

Member
Aug 24, 2018
87
13
0
🏆 ජනප්‍රියම කණ්ඩායම
සංවාද මණ්ඩපය - upulpdn/sayo/Arrow11/lpwicrama/Dilzz/EvilEye/shaminda peiris/Sara531
The meme thread - inspiron/M a d d i e
Cricket ත්‍රෙඩ් එකතුව - SLCRI/kmc madushan/1118lakmalkumara
එළකිරි Graphic Designers Club - thusitharhm
අත් වැඩ (.)(.) - Gangster69


ආඩම්බරයි සිංහලූ.
Gangster69ට ජයවේවා :lol:අත් ටැක්ටර් සංගමේට ජයවේවා:lol:

SPA ගැන තිබ්බ නූලටත් මොකක් හරි සම්මානයක් දුන්නොත් හොදයි නේද​z;)
 

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ජනප්‍රිය ම කන්ඩායම
    hi.dushan ge rep power eka 26k wela.. - by hi.dushan
    ( mekedi kattiya patta fun ekak gannawa, chat thread ekak wage. Dan mega thread ekak wela awasanai) :yes:
    ස්දූදී !:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඩෝ හැමෝටම සම්මාන දීලා මට නැතෑ සහතිකයක්වත් කටුස්සාට නම දෙන්න එපා සම්මාන දෙන වුන් තොරන්න පොර පගා මරැවා මට සම්මානයක් දෙන්නම් කියලා ඊයේ රැ 50ක රිලෝඩ් එකක් දාගත්තා අද ෆොන් අන්සවර් කරන්නෙත් නෑ:sorry::sorry:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    අඩෝ හැමෝටම සම්මාන දීලා මට නැතෑ සහතිකයක්වත් කටුස්සාට නම දෙන්න එපා සම්මාන දෙන වුන් තොරන්න පොර පගා මරැවා මට සම්මානයක් දෙන්නම් කියලා ඊයේ රැ 50ක රිලෝඩ් එකක් දාගත්තා අද ෆොන් අන්සවර් කරන්නෙත් නෑ:sorry::sorry:

    :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    2018 සැප්තැම්බර් 16 රාත්‍රී 11 දක්වා ඉදිරිපත්වී ඇති නාමයෝජනා


    🏆 විනෝදාස්වාද (Entertainment) - චිත්‍රපට, රුපවාහිනි, සංගීතය, ක්‍රීඩා, විහිලු තහළු
    🏆 සංචාරක (Travel) - සංචාරක සටහන්
    🏆 සෞඛ්‍ය සහ ජීවන රටා (Health & Lifestyles) - සෞඛ්‍ය, ශරීර සුවතාවය, ආහාර, වෛද්‍ය උපදෙස්
    🏆 උපක්‍රම (Tips & Tricks) - අන්තර්ජාලය, පරිගනක, මෘදුකාංග භාවිතයේදී වැදගත්වන උපක්‍රම.
    🏆 රථවාහන (Automobile) - රථවාහන තෝරාගැනීම, මිලට ගැනීම, නඩත්තුව, මාර්ග ආරක්ෂාව, වාහන පැදවීම.
    🏆 ආගමික (Religious) - ආගමික කරුණු.
    🏆 රියැලිටි (Reality) - එලකිරිවාසීන් සහභාගී කරගෙන පවත්වන ක්‍රියාකාරකම්
    🏆 තාක්ෂණික (Technical) - ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධ තාක්ෂණික කරුණු, ප්‍රායෝගික දැනුම, උපදෙස්, මගපෙන්වීම්
    🏆 උපකාරක (Helping) -
    🏆 අධ්‍යාපනික (Educational) - විශේෂාංග, ඉතිහාසය, චරිත කතා, ගවේෂණ, වාර්තා වැඩසටහන්
    🏆 මූල්‍ය (Financial) - ව්‍යාපාර, අලෙවිකරණය, බැංකු කටයුතු, මුදල් ඉපයීම
    🏆 ඉදිකිරීම් (Construction) - නිවාස ඉදිකිරීම, නඩත්තුව, සැලසුම්කරණය, ගෘහ අලංකරණය, වාස්තු


    🏆 ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු - යෝජනා වූ ත්‍රෙඩ් වලට විනිශ්චය මණ්ඩලය ලබාදෙන ලකුණු එකතුව වැඩිම ත්‍රෙඩ් නිර්මාණකරුවන් දස දෙනා ජනප්‍රිය සම්මානය සඳහා තරඟ වදිනු ඇත.
    🏆 නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist
    🏆 විනොදාත්මක චරිතය - MAHAADENAmutta, AnuradhaRa, Emios
    🏆 සරාගී ත්‍රෙඩ් සපයන්නා - Dj gamaya, Lejayange, Hkavinda
    🏆 ජනප්‍රියම කණ්ඩායම



     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Zeus ge threads tikath nene katus..? :no:
    Patta threads dapu porak thama ithim..
    ( Israel 🇮🇱 threads ehema patta supiri..) history/ education category!
    :confused: