උබකියන්නෙ මෙකද
https://www.elakiri.com/forum/showthread.php?t=1700685
මේක 2015 දාපු එකක්නෙ මන් නොමිනේට් කොරන්න හිටියෙ![]()
තව විඩියෝස් ටිකක් දාපන් hyper v side eken

හදිසියක් නෑ ඉතින් ඔය හෙමීට කරන්න ඕනේNominations baraganna eka iwara wenne kawadda?
Awards ceremony eka kawadda?
දවසක් නෑ ඉතින් හැමෝටම වෙලා තියෙන විදිහට කරනන් එපැයි විනිශ්චය මණ්ඩලේ අයටත් වැඩ නෙ සතියක්වත් දෙන්න වෙයි මේ ටික බලන්න ඩොඩො මොකෝ

විනෝදාස්වාද (Entertainment) - චිත්රපට, රුපවාහිනි, සංගීතය, ක්රීඩා, විහිලු තහළු
- පොඩි පොඩි Games - sachith19920726
- Avengers: Infinity War - Exclusive සිංහල Preview - choppe
- Black Panther - Exclusive සිංහල Review [Scene by Scene] - choppe
- Thor: Ragnarok - Exclusive සිංහල Review [Scene by Scene] - choppe
- හින්දි සින්දු වලට ආස අයට - saja
සංචාරක (Travel) - සංචාරක සටහන්
https://www.elakiri.com/forum/showthread.php?t=1821697
- ඉන්දියාවේ දින 15 ක් - Travz
- විල ඔයේ සැඟවුන බුදු පටුන සොයා - tharindup
- එස්තෝනියාව ගැන - Don GasCan
- වනයක් මැද ගෙවුණු ත්රාසජනක රැයක් - Dodo Mahaththaya
- කෝකිලායි - හිත නැවතුනු ගමනක් - Dodo Mahaththaya
- කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක් - Dodo Mahaththaya
- සුන්දර බෝඹූරු ඇල්ල - Kumara456
- Singapore Tour - LKF