🏆 Elakiri Awards 2018 🏆

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුරුංග අත්තේ තියල වැඩේ කරගන්න හදන්නේ :P ආය කතා එපා ඒ ගැන :yes:

    කටුස්ස මොකෝ මුරුංග අත්තෙ තිබ්බ කියල බිමට වැටෙන එකක් යැ. ඔන්න ඔහේ පටන් ගන්න.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    2018 සැප්තැම්බර් 19 රාත්‍රී 10 දක්වා ඉදිරිපත්වී ඇති නාමයෝජනා

    🏆 විනෝදාස්වාද (Entertainment) - චිත්‍රපට, රුපවාහිනි, සංගීතය, ක්‍රීඩා, විහිලු තහළු
    🏆 සංචාරක (Travel) - සංචාරක සටහන්
    🏆 සෞඛ්‍ය සහ ජීවන රටා (Health & Lifestyles) - සෞඛ්‍ය, ශරීර සුවතාවය, ආහාර, වෛද්‍ය උපදෙස්
    🏆 උපක්‍රම (Tips & Tricks) - අන්තර්ජාලය, පරිගනක, මෘදුකාංග භාවිතයේදී වැදගත්වන උපක්‍රම.
    🏆 රථවාහන (Automobile) - රථවාහන තෝරාගැනීම, මිලට ගැනීම, නඩත්තුව, මාර්ග ආරක්ෂාව, වාහන පැදවීම.
    🏆 ආගමික (Religious) - ආගමික කරුණු.
    🏆 රියැලිටි (Reality) - එලකිරිවාසීන් සහභාගී කරගෙන පවත්වන ක්‍රියාකාරකම්
    🏆 තාක්ෂණික (Technical) - ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධ තාක්ෂණික කරුණු, ප්‍රායෝගික දැනුම, උපදෙස්, මගපෙන්වීම්
    🏆 උපකාරක (Helping) -
    🏆 අධ්‍යාපනික (Educational) - විශේෂාංග, ඉතිහාසය, චරිත කතා, ගවේෂණ, වාර්තා වැඩසටහන්
    🏆 මූල්‍ය (Financial) - ව්‍යාපාර, අලෙවිකරණය, බැංකු කටයුතු, මුදල් ඉපයීම
    🏆 ඉදිකිරීම් (Construction) - නිවාස ඉදිකිරීම, නඩත්තුව, සැලසුම්කරණය, ගෘහ අලංකරණය, වාස්තු

    🏆 ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු - යෝජනා වූ ත්‍රෙඩ් වලට විනිශ්චය මණ්ඩලය ලබාදෙන ලකුණු එකතුව වැඩිම ත්‍රෙඩ් නිර්මාණකරුවන් දස දෙනා ජනප්‍රිය සම්මානය සඳහා තරඟ වදිනු ඇත.
    🏆 නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist
    🏆 විනොදාත්මක චරිතය - MAHAADENAmutta, AnuradhaRa, Emios
    🏆 සරාගී ත්‍රෙඩ් සපයන්නා - Dj gamaya, Lejayange, Hkavinda
    🏆 ජනප්‍රියම කණ්ඩායම

    :cool::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ප්‍රචාරණ වැඩ වගේ නෙමෙයි කට්ටිය ඉන්න එපායෙ නර්මාණ කරනයට. :rolleyes:
    meke dakshayo innawa.

    un rosa katu walata hirila kompiyutar kada nawattala chuty puthala hadagena inne ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meke dakshayo innawa.

    un rosa katu walata hirila kompiyutar kada nawattala chuty puthala hadagena inne ;)

    ;) කොහොම හරි කමක් නෑ ඉතින් කට්ටිය ඉන්නවනම්. අලුත් කට්ටිය ම විතරක් නෙමෙයි ඉතින් පැරැන්නොත් එපායෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෝස්ටර් ගැසීම, ගැලවීම, වෙනස් කිරීම ආදී එකී මෙකී නොකී ප්‍රචාරණ වැඩ කරනවා

    2009 වගේ කාලෙ හිටපු නිර්මාණ කරුවන් කිහිප දෙනෙකුගෙවත් නිර්මාණ ගන්න පුළුවන් වුණානම් තවත් හොඳ වෙයි හැබැයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එරෝසන්ට සම්මානයක් දීපල්ලකෝ ...රට සුරකින ආර්ථික න්‍යායක් ඉදිරිපත් කරපු එකම එළකිරි සාමාජිකයා ....අපිට ආඩම්බරයක් :yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2009 වගේ කාලෙ හිටපු නිර්මාණ කරුවන් කිහිප දෙනෙකුගෙවත් නිර්මාණ ගන්න පුළුවන් වුණානම් තවත් හොඳ වෙයි හැබැයි.
    එයාලත් එයාලගේ ඊළඟ පරම්පරාවේ අයත් එනවා...
    දෙගොල්ලම එකට දාලා නිර්මාණ කරනවනම් කොච්චර ශෝක්ද...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එයාලත් එයාලගේ ඊළඟ පරම්පරාවේ අයත් එනවා...
    දෙගොල්ලම එකට දාලා නිර්මාණ කරනවනම් කොච්චර ශෝක්ද...

    නිර්මාණ කරන හැම එක්කාම වටිනවා මචන් .....සම්මාන හම්බුනේ නැහැ කියලා හිත අමනාප නොවෙන්න වැඩේ වෙනවනම් හොදයි ...මොකද එහෙම කරන එවුන් ඉතාම පොඩ්ඩයි ඉන්නේ .....:yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාලත් එයාලගේ ඊළඟ පරම්පරාවේ අයත් එනවා...
    දෙගොල්ලම එකට දාලා නිර්මාණ කරනවනම් කොච්චර ශෝක්ද...

    අනිව ඒකනම් හොඳ දෙයක් වෙයි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    https://www.elakiri.com/forum/showthread.php?t=1804874

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථාන - Kumara456

    සංවිධායක මහත්තුරු
    අපේ රජතුමාගේ මේ ත්‍රෙඩ් එක දාපන්............
    උඹල ඔච්චර අරහේ කෑගහනවා අන්තප්පුරය ගැන...බොලාට මේක අමතක උනාද...... :angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අන්තඃපුරේට වෙලා රති කෙලියේ යෙදෙනව මිසක් මේවා ගැන සිහියක් කොයින්ද උන්දැට :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    2018 සැප්තැම්බර් 21 රාත්‍රී 9 දක්වා ඉදිරිපත්වී ඇති නාමයෝජනා

    🏆 විනෝදාස්වාද (Entertainment) - චිත්‍රපට, රුපවාහිනි, සංගීතය, ක්‍රීඩා, විහිලු තහළු
    🏆 සංචාරක (Travel) - සංචාරක සටහන්
    🏆 සෞඛ්‍ය සහ ජීවන රටා (Health & Lifestyles) - සෞඛ්‍ය, ශරීර සුවතාවය, ආහාර, වෛද්‍ය උපදෙස්
    🏆 උපක්‍රම (Tips & Tricks) - අන්තර්ජාලය, පරිගනක, මෘදුකාංග භාවිතයේදී වැදගත්වන උපක්‍රම.
    🏆 රථවාහන (Automobile) - රථවාහන තෝරාගැනීම, මිලට ගැනීම, නඩත්තුව, මාර්ග ආරක්ෂාව, වාහන පැදවීම.
    🏆 ආගමික (Religious) - ආගමික කරුණු.
    🏆 රියැලිටි (Reality) - එලකිරිවාසීන් සහභාගී කරගෙන පවත්වන ක්‍රියාකාරකම්
    🏆 තාක්ෂණික (Technical) - ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධ තාක්ෂණික කරුණු, ප්‍රායෝගික දැනුම, උපදෙස්, මගපෙන්වීම්
    🏆 උපකාරක (Helping) -
    🏆 අධ්‍යාපනික (Educational) - විශේෂාංග, ඉතිහාසය, චරිත කතා, ගවේෂණ, වාර්තා වැඩසටහන්
    🏆 මූල්‍ය (Financial) - ව්‍යාපාර, අලෙවිකරණය, බැංකු කටයුතු, මුදල් ඉපයීම
    🏆 ඉදිකිරීම් (Construction) - නිවාස ඉදිකිරීම, නඩත්තුව, සැලසුම්කරණය, ගෘහ අලංකරණය, වාස්තු

    🏆 ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු - යෝජනා වූ ත්‍රෙඩ් වලට විනිශ්චය මණ්ඩලය ලබාදෙන ලකුණු එකතුව වැඩිම ත්‍රෙඩ් නිර්මාණකරුවන් දස දෙනා ජනප්‍රිය සම්මානය සඳහා තරඟ වදිනු ඇත.
    🏆 නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist, hichchiputha, Durotan
    🏆 විනොදාත්මක චරිතය - MAHAADENAmutta, AnuradhaRa, Emios
    🏆 සරාගී ත්‍රෙඩ් සපයන්නා - Dj gamaya, Lejayange, Hkavinda
    🏆 ජනප්‍රියම කණ්ඩායම

    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    2018 සැප්තැම්බර් 21 රාත්‍රී 9 දක්වා ඉදිරිපත්වී ඇති නාමයෝජනා

    🏆 විනෝදාස්වාද (Entertainment) - චිත්‍රපට, රුපවාහිනි, සංගීතය, ක්‍රීඩා, විහිලු තහළු
    🏆 සංචාරක (Travel) - සංචාරක සටහන්
    🏆 සෞඛ්‍ය සහ ජීවන රටා (Health & Lifestyles) - සෞඛ්‍ය, ශරීර සුවතාවය, ආහාර, වෛද්‍ය උපදෙස්
    🏆 උපක්‍රම (Tips & Tricks) - අන්තර්ජාලය, පරිගනක, මෘදුකාංග භාවිතයේදී වැදගත්වන උපක්‍රම.
    🏆 රථවාහන (Automobile) - රථවාහන තෝරාගැනීම, මිලට ගැනීම, නඩත්තුව, මාර්ග ආරක්ෂාව, වාහන පැදවීම.
    🏆 ආගමික (Religious) - ආගමික කරුණු.
    🏆 රියැලිටි (Reality) - එලකිරිවාසීන් සහභාගී කරගෙන පවත්වන ක්‍රියාකාරකම්
    🏆 තාක්ෂණික (Technical) - ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධ තාක්ෂණික කරුණු, ප්‍රායෝගික දැනුම, උපදෙස්, මගපෙන්වීම්
    🏆 උපකාරක (Helping) -
    🏆 අධ්‍යාපනික (Educational) - විශේෂාංග, ඉතිහාසය, චරිත කතා, ගවේෂණ, වාර්තා වැඩසටහන්
    🏆 මූල්‍ය (Financial) - ව්‍යාපාර, අලෙවිකරණය, බැංකු කටයුතු, මුදල් ඉපයීම
    🏆 ඉදිකිරීම් (Construction) - නිවාස ඉදිකිරීම, නඩත්තුව, සැලසුම්කරණය, ගෘහ අලංකරණය, වාස්තු

    🏆 ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු - යෝජනා වූ ත්‍රෙඩ් වලට විනිශ්චය මණ්ඩලය ලබාදෙන ලකුණු එකතුව වැඩිම ත්‍රෙඩ් නිර්මාණකරුවන් දස දෙනා ජනප්‍රිය සම්මානය සඳහා තරඟ වදිනු ඇත.
    🏆 නැගී එන තරුව - ROCCO-X, Dodo mahaththaya, Pessimist, hichchiputha
    🏆 විනොදාත්මක චරිතය - MAHAADENAmutta, AnuradhaRa, Emios
    🏆 සරාගී ත්‍රෙඩ් සපයන්නා - Dj gamaya, Lejayange, Hkavinda
    🏆 ජනප්‍රියම කණ්ඩායම

    අපිට මුකුත්නැද්ද බන් කටුස්සො....:(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එරෝසන්ට සම්මානයක් දීපල්ලකෝ ...රට සුරකින ආර්ථික න්‍යායක් ඉදිරිපත් කරපු එකම එළකිරි සාමාජිකයා ....අපිට ආඩම්බරයක් :yes::yes::yes::yes:

    :yes::yes::yes::P